thread eke athi ban 60k wage okkomaකීයටද පූසෝ ටෙලස්කෝප් එක ගත්තේ...![]()
meka thota dennada 20kata
mata aluth ekak ganna one 
thread eke athi ban 60k wage okkomaකීයටද පූසෝ ටෙලස්කෝප් එක ගත්තේ...![]()
mata aluth ekak ganna one 
එකනේ අයියේ...මන් ගොඩක් වෙලාවට හිත හදාගන්නේ මුන් කුඩු විකුනනවා ඇති කියලා හිතලා....ලොල්![]()

දියුණුවේ රහස.......මට නෙවෙයි තරියෝ මේ පූසා හොයන නිසා කිව්වේ.......
මෙව්වා අපිට හීන වුනාට පාරට බැස්සම පාරේ යන නානා විවිධාකාර වාහන දැක්කම ඇඬෙනවා මටනං...... රටේ මිනිස්සුන්ට සල්ලි නෑලු ජිවත් වෙන්න...... මිනිස්සු කන්නේ නැතුව වාහන ගන්නවද කියලා හිතෙනවා පාරේ තියෙන අලුත් අලුත් බඩු දැක්කම........
apita ape pus baisikale watinawa mokada dahadiya mahansiyen salli hoyana nisa...ow ban oya hunga denek badata nokana un...apita owwa wenas karanna baa ban...thiyena widihakata ekak gamu ban
ganu kiyana widihata api wada karanna giyoth hota bima anaganna thamaa wenne...mata nam kochchra thibbath 2 million walata wada wahanayak malaata ganne na 
හ්ම්ම්ම් ඇත්ත...අදායම් බෙදී යාමේ විෂමතාවය.....![]()

ඔන්න ඊයේ ග්රේස් එකක් දැකගත්තා........ මරු බන් පෙනුම.......![]()
තලාහේනේ චිත්රසුමන මෝටර්ස් එකේ තියෙනවා බඩු...... 
Owayen yana hunga denek sadaranen hambu karana aya newe banapita ape pus baisikale watinawa mokada dahadiya mahansiyen salli hoyana nisa...ow ban oya hunga denek badata nokana un...apita owwa wenas karanna baa ban...thiyena widihakata ekak gamu ban
ganu kiyana widihata api wada karanna giyoth hota bima anaganna thamaa wenne...mata nam kochchra thibbath 2 million walata wada wahanayak malaata ganne na
![]()
තලාහේනේ චිත්රසුමන මෝටර්ස් එකේ තියෙනවා බඩු......
![]()

එතැනදී තමා දැක්කේ....... පට්ට ලුක් නෙහ්හ්......Iye library gihin manjula wediwardanage pothak genawa..nedakin melo deyak therenne na.. Greek wage...pothe nama "mage adaraneeya yakshani..![]()

Iye library gihin manjula wediwardanage pothak genawa..nedakin melo deyak therenne na.. Greek wage...pothe nama "mage adaraneeya yakshani..![]()

Iye library gihin manjula wediwardanage pothak genawa..nedakin melo deyak therenne na.. Greek wage...pothe nama "mage adaraneeya yakshani..![]()

වැඩක් නෑ තරිස් කතා කරලා....... අපි සාධාරණ ක්රම වලින් අම්බානක කට්ට කාලා උපයන එකම සල්ලි කොළ දෙක තුන සමහරු හොරාකාලා ගසාකාලා වන්චාකරලා මිටි මිටි එකතු කරන්නේ....... මිනිස්සු දියුණු වෙනවට ඉරිසියාව නෙවෙයි ඒත් සාධාරණව සල්ලි හොයන අපිටමයි හැම එකාම ඔළුවට අත හෝදන්න හදන්නේ.......

අවුලක් නෑ ඒ ගැන වැඩිය හිතන්න එපා මොකද එහෙම තමා තමන්ගේ වර්ගයා ගැන අනිත් අය කියන කරන දේවල් තමන්ට තේරෙන්නේ නෑ ග්රීක් වගේ තමා......![]()

Oka denna mahaththayata kiyawanna ...eyata oka homdata therei![]()

ඔබගේ ගැටලුවට පිළිතුරු ලබාදීමට මම ඒ වල් පුෂා නොවන බව කාරුණිකව සලකන්න........
පොඩි එකාට දැන් කිහිප සැරයක්ම වෙන අයව quote උනා නේද.....?? වැල බලලම සිහි නෑ..... ඩේටා ඉවර වේගනලු එන්නේ..... 