EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එහෙනම් ඒක අර තම්බියගෙද.....?? :angry:

    මට පේන්න බැරි වැඩේ තමා තම්බි කඩ වල; හොදට පේන්න බුද්ධ රූප තියන් ඉන්න එක..... යුනිටියේ වගේම ඊට ඉස්සරහා කඩ සෙට් එකෙත් ඕක තියෙනවා..... අයිති එකාගේ ඉදන් වැඩ කරන එකා දක්වා තම්බි.... ඒ උනාට බුද්ධ රූපේ ඉස්සරහටම දාගෙන ඉන්නේ...... :angry:

    තම්බියා සේල්ස්........ අයිති චමින්ද කියලා කෙනෙක්ට...... මාමගේ හොඳ ෆිට් යාලුවෙක්....... සෙල් එකට පොඩ්ඩක් කොළඹට වෙන්න පාරෙන් එහා පැත්තේ ලෙන් එකක ගේ තියෙන්නේ...... එතන තමා වෑන් සේල් එක........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තම්බියා සේල්ස්........ අයිති චමින්ද කියලා කෙනෙක්ට...... මාමගේ හොඳ ෆිට් යාලුවෙක්....... සෙල් එකට පොඩ්ඩක් කොළඹට වෙන්න පාරෙන් එහා පැත්තේ ලෙන් එකක ගේ තියෙන්නේ...... එතන තමා වෑන් සේල් එක........

    :oo: එහෙනම් මාමාට කියපන් ඒ තම්බියාගේ ලොකු එක කියලා........ :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එහෙනම් මාමාට කියපන් ඒ තම්බියාගේ ලොකු එක කියලා........ :angry:

    මම කිව්වා උඹට ටෝකක් දාලා කියලා....... ඌ කොහොමත් මාමාටත් අල්ලන්නේ නෑ පඬියාලු....... මම දැකලා නෑ ඌව.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මුන් ? :eek:

    එකෙක්වත් නෑ...:rofl: මේකවත් හප හපා ඉන්ට.

    coconut%20other1.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙට රෙදි පටියක් ගේන්නේ කවුද.....?? (ඔව් ඔව්....එල්ලෙන්න තම්යි....)

    අනෙ පලයන් බන් යන්න උබට එල්ලෙන්න ඔනනම් එල්ලියන් අපිට බැහැ රෙදි පටි දෙන්න උබට එල්ලෙන්න ප්‍ර්ශන වලට බයෙ එල්ලෙන එක නෙමෙ විසදුම ඉගෙන ගත්ත එවායෙන් වැඩක් ගනින්කො බන් :rofl::angry: නිකන් ගැනු වගෙ බෙල්ලෙ වැල දා ගන්නෙ නැතිව:baffled:
     
    Status
    Not open for further replies.