එහෙනම් ඒක අර තම්බියගෙද.....??
![]()
මට පේන්න බැරි වැඩේ තමා තම්බි කඩ වල; හොදට පේන්න බුද්ධ රූප තියන් ඉන්න එක..... යුනිටියේ වගේම ඊට ඉස්සරහා කඩ සෙට් එකෙත් ඕක තියෙනවා..... අයිති එකාගේ ඉදන් වැඩ කරන එකා දක්වා තම්බි.... ඒ උනාට බුද්ධ රූපේ ඉස්සරහටම දාගෙන ඉන්නේ......![]()
තම්බියා සේල්ස්........ අයිති චමින්ද කියලා කෙනෙක්ට...... මාමගේ හොඳ ෆිට් යාලුවෙක්....... සෙල් එකට පොඩ්ඩක් කොළඹට වෙන්න පාරෙන් එහා පැත්තේ ලෙන් එකක ගේ තියෙන්නේ...... එතන තමා වෑන් සේල් එක........
එහෙනම් මාමාට කියපන් ඒ තම්බියාගේ ලොකු එක කියලා........ 
ඩොන් පටෝන්...... ටෙස්ටිං........![]()
සිරාවට.......
අවුලකුත් නෑ නේ... උන්ගේ ආණ්ඩුවනේ ඉතින් ඒ කාලේ.... නීතියක් තිබ්බයෑ..... 
එහෙනම් මාමාට කියපන් ඒ තම්බියාගේ ලොකු එක කියලා........
![]()
සිරාවට.......
අවුලකුත් නෑ නේ... උන්ගේ ආණ්ඩුවනේ ඉතින් ඒ කාලේ.... නීතියක් තිබ්බයෑ.....
![]()
නඩුත් මරාගේ....... තින්දුත් මරාගේ......හෙට රෙදි පටියක් ගේන්නේ කවුද.....?? (ඔව් ඔව්....එල්ලෙන්න තම්යි....)

නිකන් ගැනු වගෙ බෙල්ලෙ වැල දා ගන්නෙ නැතිව