EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැම ටවර් එකම DC HSPA තියෙන්න මේක කොහේ කියල හිතුවද බොල :dull:

    මොන රෙද්දක්ද.. දෙන්න කියපියව් හැම එකටම....:growl::growl::growl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිංදුවකට එකම අර්ථකතනයක්ම තියෙන්න අවශ්‍ය නෑනේ :yes: එක එක්කෙනා එක එක විදිහට දකිනවා
    කිඹුලාගේ අර්ථකතනයක් නම් මම අහල නෑ මේ පාර සසල හද විල්තෙරේ කතා කරන්න කියමු
    what-the-author-meant.jpg



    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනි රථයට හානි වෙලාද මොනවත්..... ?

    පවු යකෝ හරිඳුවා....... :lol::lol::lol::lol:

    :no: පොඩ්ඩක් හීරිලා.... අවුලක් නෑ..... අපි අරූට බයිටක් දුන්නා.... නැත්නම් උන් හැදෙන්නේ නෑ...... :growl:

    :lol: හරි හරි ඉතින් හරිදුවාගේ තාත්තා ෆුල් ජොලි මූඩ්..... :yes:
     
    Status
    Not open for further replies.