අනේ මන්ද මනුස්සයොන්ට කොයි වෙලෙත් ප්‍රශ්න
ඔන්න කාර් එකකුත් අරන්ලු ඒ අස්සේ
සුබපැතුම් මචන් ! 
20GB ඉතුරුයි මේ මාසේ..දෙන්නද ටිකක්....උදාව්!!!
බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා..කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...
![]()


20GB ඉතුරුයි මේ මාසේ..දෙන්නද ටිකක්....![]()
යූටියුබ්වත් බලන්නෙ නැද්ද?
නොදකින්..හරියට කෝල් එකක්වත් ගන්න බැරි මොබිටෙල්...වයිෆයි දුන්නොත්නම් ඉවරයි.. මං ටවුන් එකේමයි ඉන්නේ...
කුකුලනේ හෙට අනිද්දා දිහාට මං නම්බර් මාරු කරනෝ... මොබිටෙල් එකකට යනෝ.. කට්ටියට කියන්නම්...![]()


දෙනකිනාට කරදරයක් වෙලාලුඅනේ මන්ද මනුස්සයොන්ට කොයි වෙලෙත් ප්‍රශ්න
ඔන්න කාර් එකකුත් අරන්ලු ඒ අස්සේ
සුබපැතුම් මචන් !
![]()





අනේ මන්දා බං...මම මේ සාමාන්‍ය විදිහට පාවිච්චි කරලා..යකෝ මොනවා කරනවද?යූටියුබ්වත් බලන්නෙ නැද්ද?
![]()
උඹේ දුක දැකලා නිකමට බැලුවේ...20ක් ඉතුරුයි කියහන්කෝ...

අනේ මන්දා බං...මම මේ සාමාන්‍ය විදිහට පාවිච්චි කරලා..උඹේ දුක දැකලා නිකමට බැලුවේ...20ක් ඉතුරුයි කියහන්කෝ...
![]()



