EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙනකිනාට කරදරයක් වෙලාලු :( අනේ මන්ද මනුස්සයොන්ට කොයි වෙලෙත් ප්‍රශ්න :oo: ඔන්න කාර් එකකුත් අරන්ලු ඒ අස්සේ :cool: සුබපැතුම් මචන් ! :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උදාව්!!!:sorry:

    බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා.. :yes:කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...:dull:
    20GB ඉතුරුයි මේ මාසේ..දෙන්නද ටිකක්....:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වයිෆයි දුන්නොත්නම් ඉවරයි.. මං ටවුන් එකේමයි ඉන්නේ...:P

    කුකුලනේ හෙට අනිද්දා දිහාට මං නම්බර් මාරු කරනෝ... මොබිටෙල් එකකට යනෝ.. කට්ටියට කියන්නම්...:yes::yes:
    නොදකින්..හරියට කෝල් එකක්වත් ගන්න බැරි මොබිටෙල්...:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දෙනකිනාට කරදරයක් වෙලාලු :( අනේ මන්ද මනුස්සයොන්ට කොයි වෙලෙත් ප්‍රශ්න :oo: ඔන්න කාර් එකකුත් අරන්ලු ඒ අස්සේ :cool: සුබපැතුම් මචන් ! :D
    :sorry::sorry:
    :cool::cool:
    :yes::yes:

    කෝල් කරන්න ඕන....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: ඩොටේ...... ඩොටේ...... :lol:
    :cool::cool:

    4093648934.png
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ මොනවා කරනවද?:shocked: යූටියුබ්වත් බලන්නෙ නැද්ද?:sorry:
    අනේ මන්දා බං...මම මේ සාමාන්‍ය විදිහට පාවිච්චි කරලා..:) උඹේ දුක දැකලා නිකමට බැලුවේ...20ක් ඉතුරුයි කියහන්කෝ...:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා බං...මම මේ සාමාන්‍ය විදිහට පාවිච්චි කරලා..:) උඹේ දුක දැකලා නිකමට බැලුවේ...20ක් ඉතුරුයි කියහන්කෝ...:D:D

    මට නම් මෝල් වගේ..:baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Meke un nam melo rahak na...wena wena opa doopa katha karanawa manussayek ta karadarayak una kiyala post ekak dammama ekata reply kare chamali nangi witharai...nodakin anik un :angry:
     
    Status
    Not open for further replies.