අන්ශුවර් ඉන්ශුවරන්ස්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්ශුවර් ඉන්ශුවරන්ස්

    insurance_fraud_investigations.jpg


    වාහනේ හැප්පුනා කියහල්ලකෝ , ඔන්න ඉන්ශුවරන්ස් කාරයන්ට පෙන්නුවාම කොටෙශන් එකක් ගෙනත් දෙන්න කිව්වා, කොටේශන් එක දුන්නාම මුන් කියනවා උන්ගේ කඩයක් තියෙනවලු එතනින් බඩු ගන්නලු, ගානත් ගොඩක් අඩුයි කියපි. කියපු තැනට ගිහින් ගාන ආපුවාම පරණ කිව්ව ගනන්ම තමයි. ඊට පස්සේ කිව්වා ඉන්ශුවරන්ස් කම්පණි එකෙන් එව්වෙ කියලා , අම්මට මෙන්න කිව්ව ගනන් වලට වැඩිය 20% විතර ගණන් අඩු කරනවා මුන්. ඒකත් අරන් හදාගෙන , ගැරිජ් කුලියත් දාලා ඔන්න ගාන දුන්නා.

    වෙනදනම් කරන්නේ ගැරිජ් බාස් අයියයි , පොර කියන කඩෙනුයි බඩු අරන් , ගැරිජ් බිලයි , බඩු බිලයි මාර්කට් ගාන දාලා ඉන්ශුවරන්ස් එකට දෙනවා , අපිට ගැරිජ් බාස් , ගැරිජ් එකේ ගානයි , බඩුවල ගානටයි හොද මිල අඩු කිරීමක් කරනවා , ඔන්න ඒකත් උනේ නෑ මේ පාර.

    ඔන්න මාස 2 ඇදුනා වැඩේට , හදන්න ලක්ශ 3.60 , මුන් චෙක් එක දාලා තියෙන්නේ 1.80 ද කොහෙද. මුන් කියනවා සාමාන්‍යයෙන් දෙන ගාන එන්නෑලු ටිකක් අඩු වෙනවලු , යකෝ මුන් කිව්ව කඩෙන් බඩුත් අරන් , ලක්ශෙකට එහා පාඩුයි. හෙට ආයේ ගේම අදින්න ඉන්නේ , එක්කො චෙක් එක , නැත්නම් මිනියයි චෙක් එකයි.


    මේ වැඩේ කොලේ HNB Assurance PLC

    update- 28-01-15 - 10.14 A.M
    1.80 චෙක් එක ආවා , අනික් ටික ඔක්කොම ලබන සතිය වෙද්දි දෙනවා කිව්වා. මැනේජර් කාරයා ත්‍රේඩ් එක දැක්කද දනනෑ. බලමු බලන්න ඊලග ටික මොකද වෙන්නේ කියලා
     
    Last edited:
    • Like
    Reactions: Dreams001

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    මචං දවසක් සොලා(maths class කරන එකා) උගේ Class එකකත් කිව්වා Insurance කැ*යෝ උඩින් පාස් වෙන මුලු ගානම දෙන්නේ නැතුව මාටියා ගහන හැටි... උටත් එහෙම උනාලු... මම නම් අත්දැකීමෙන් දන්නේ නැහැ ඒත් අපේ මල්ලිගේ වාහනේකටත් ඔහොම සීන් එකක් වෙලා පස්සේ ලොකු එකෙක්ට complain කරලා මුලු ගානම ගත්තා... මල්ලිට ලක්ෂ 4.80ක් අඩුවෙන් ලැබුනේ මුලින්...:no:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17806527 said:
    ටැක්සිය හැප්පුනාද? :(

    ඩ්‍රයිවර් බුවා ගියානේ හයිවේ එකේ කොන්ක්‍රීට් ගැට්ටක් උඩින් :baffled::baffled:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    machanla. wahaneta gewanna leasing netttam dapan 3rd party. aparade salli ban. okun gewanne ne. monawa hari boruwak dala nogewa innawa. mata me sere company 2kin ma insurence dala 35000 gane. mama kewa mama gewanne ne kiyala.

    kawda kalakanniyek dorak hurala gihilla. ekata denna be kewa. mam kiwwa thamuselage unsurence mata epa kiyala ..

    okath henama hema pyramid jawaramak.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machanla. wahaneta gewanna leasing netttam dapan 3rd party. aparade salli ban. okun gewanne ne. monawa hari boruwak dala nogewa innawa. mata me sere company 2kin ma insurence dala 35000 gane. mama kewa mama gewanne ne kiyala.

    kawda kalakanniyek dorak hurala gihilla. ekata denna be kewa. mam kiwwa thamuselage unsurence mata epa kiyala ..

    okath henama hema pyramid jawaramak.

    අපේ වාහන අනිවා දාන්න ඕනා බන් , පැසෙන්ජර් කවර් හිටන් දාන්න ඕනා. 1.20 අවුරුද්දට එක වාහනේකට යනවා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපේ වාහන අනිවා දාන්න ඕනා බන් , පැසෙන්ජර් කවර් හිටන් දාන්න ඕනා. 1.20 අවුරුද්දට එක වාහනේකට යනවා

    okun mahama maha kalakanni ban