EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: දැක්කද සිද්දිය..... :dull:

    දැක්කා........ මූට කියන්නේ කොහොමෙයි කියලයි කල්පනා කර කර හිටියේ....... තෝ ඉතින් තොගේ බ්රේක් නැති කටින් කෙලලා ඇරියනේ දඩොන් ගාලා........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:
    මම යනවා එහේ 3 වෙනිදා. තෝ එනවද? වැඩක් කියපං...:angry:
    සිරීපාදේ යනවා. එනවනම් වර... :D

    :lol: අර කිඹුලගේ ක්ලිනික් එකේ ඉදලා කෝල් කරා වගේද බං...... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: :growl: :angry:

    පාප මිත්‍රයෝ.....

    බඩ ගියාම බඩ බහිනවා මාමේ....... මාමා ස්ලිම් වෙනවා........ හැඩ වෙනවා....... කෙල්ලෝ හැරී හැරී බලනවා....... මාමා ඕනෙමයි කියලා හිතපු කෙල්ලෝ පස්සෙන් එනවා........ කොහොමද එතකොට........ :rolleyes: මාමි හඳේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැක්කා........ මූට කියන්නේ කොහොමෙයි කියලයි කල්පනා කර කර හිටියේ....... තෝ ඉතින් තොගේ බ්රේක් නැති කටින් කෙලලා ඇරියනේ දඩොන් ගාලා........ :P

    :baffled: කැත සීන් එක...... දැන් මුලු ලෝකෙම දන්නවා සීන් එක..... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩ ගියාම බඩ බහිනවා මාමේ....... මාමා ස්ලිම් වෙනවා........ හැඩ වෙනවා....... කෙල්ලෝ හැරී හැරී බලනවා....... මාමා ඕනෙමයි කියලා හිතපු කෙල්ලෝ පස්සෙන් එනවා........ කොහොමද එතකොට........ :rolleyes: මාමි හඳේ........

    එච්චර හරියක් වෙනවා නම් බැරියෑ...
    විහිලු කතා කියන්නෙපා ඔයි මේ පාන්දර... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    අහපං කිඹුලගෙන්... මම ආවද නැද්ද කියලා.... :lol:

    :lol: කිව්වේ නම් එතනට ගිහින් කෝල් කරනවා කියලයි..... එහෙව් එකේ මොකට ආයේ කිඹුලාගෙන් අහන්නද....?? :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: කිව්වේ නම් එතනට ගිහින් කෝල් කරනවා කියලයි..... එහෙව් එකේ මොකට ආයේ කිඹුලාගෙන් අහන්නද....?? :P

    එතනට ගිහින් ඌ ඉස්සරහ තොට කතා කරලා මම කිඹුලගෙන් අමතගන්නේ මොකටද? :rofl:
    ඌව බලලා තේත් දීලා තව එකෙකුත් බලලා මම ගෙදර ගියා... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: කැත සීන් එක...... දැන් මුලු ලෝකෙම දන්නවා සීන් එක..... :dull:

    මේ බලහන් සුද්දොත් දන්නවා...... දැනටම මෙමෙ පවා හදලා........ :dull::no:

    58547640.jpg
     
    Status
    Not open for further replies.