උගේ බඩම බැහැපිය![]()

ඕකගෙ බඩ බඩ බැහැලා හරියන්නෑ.. බඩ වීල්බැරෝ එකේ දාගෙන යන ගානට එන්න ඕනේ...![]()

දැක්කද සිද්දිය.....
![]()

මම යනවා එහේ 3 වෙනිදා. තෝ එනවද? වැඩක් කියපං...
සිරීපාදේ යනවා. එනවනම් වර...![]()
අර කිඹුලගේ ක්ලිනික් එකේ ඉදලා කෝල් කරා වගේද බං...... 
බැහැපිය කියනවට වඩා සරලයි නේද බඩම පල කිව්වනම්........![]()
අර කිඹුලගේ ක්ලිනික් එකේ ඉදලා කෝල් කරා වගේද බං......
![]()

![]()
![]()
![]()
පාප මිත්රයෝ.....
මාමි හඳේ........දැක්කා........ මූට කියන්නේ කොහොමෙයි කියලයි කල්පනා කර කර හිටියේ....... තෝ ඉතින් තොගේ බ්රේක් නැති කටින් කෙලලා ඇරියනේ දඩොන් ගාලා........![]()
කැත සීන් එක...... දැන් මුලු ලෝකෙම දන්නවා සීන් එක..... 
බඩ ගියාම බඩ බහිනවා මාමේ....... මාමා ස්ලිම් වෙනවා........ හැඩ වෙනවා....... කෙල්ලෝ හැරී හැරී බලනවා....... මාමා ඕනෙමයි කියලා හිතපු කෙල්ලෝ පස්සෙන් එනවා........ කොහොමද එතකොට........මාමි හඳේ........

අහපං කිඹුලගෙන්... මම ආවද නැද්ද කියලා....![]()
කිව්වේ නම් එතනට ගිහින් කෝල් කරනවා කියලයි..... එහෙව් එකේ මොකට ආයේ කිඹුලාගෙන් අහන්නද....?? 
බඩම පල!![]()
ෆොන්ට් සයිස් ලොකුවටම දාලා තියෙන්නේ..... වැඩේ දැකලා වගේ...... 
කිව්වේ නම් එතනට ගිහින් කෝල් කරනවා කියලයි..... එහෙව් එකේ මොකට ආයේ කිඹුලාගෙන් අහන්නද....??
![]()

කැත සීන් එක...... දැන් මුලු ලෝකෙම දන්නවා සීන් එක.....
![]()

එච්චර හරියක් වෙනවා නම් බැරියෑ...
විහිලු කතා කියන්නෙපා ඔයි මේ පාන්දර...![]()