එහෙම හිටියොත් කිඹුල හිතනවා එයාගෙ යාලුවෝ මේවට ඇස් කන් පියාගෙන හිටියා කියලා. නිකන් හිතන්න අපිට විරුද්ධව කව්රුහරි ත්‍රෙඩ් එකක් දාලා. අපේ යාලුවෝ ඌට විරුද්දව මොකුත් කරලා නැත්තන් අපිට ඒ ත්‍රෙඩ් එක දැක්කම හිතට අමාරුයි නේද
එකෙන්ම..... ඈමසියා පූක්ෂණය කරලා ඉවර නැද්ද තාම.....?? හිටු බලන්න..... 
එකෙන්ම..... ඈමසියා පූක්ෂණය කරලා ඉවර නැද්ද තාම.....?? හිටු බලන්න.....
![]()
ඕකව රිපෝට් කලාට වැඩක් නෑනේ...![]()
මෙහෙමනේ වැඩේ... ඌව බෑන් කරහම තව එකක් හදන් එනවා..... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඒක බෑන් කරහම තව එකක්... ඕක ඉවරයක් වෙන්නේ නෑ නේ....... 
හරකගේ ත්‍රෙඩ් එක මකලා
Invalid Thread specified. If you followed a valid link, please notify the administrator
මදෑ කමෙන්ට් කියවලා ෆන් එකක් ගන්න හිටියා..... 
උඹට වෙන ෆන් එකක් ගන්න විදියක් ඇත්තෙම නැද්ද.....මදෑ කමෙන්ට් කියවලා ෆන් එකක් ගන්න හිටියා.....
![]()

ඌව පූක්ෂණය කරලා ඉවරයි මචං. දැන් ඌ බෝර් කර ගන්න අර ගැරජ් බාස් ගාවට ගිහින්. ඌව හෙන සෙට් එකකට අහුවෙලා ඇස්පනාපිට නැතිවෙලා ගියා බං. අනිච්චේ දුඛ්කේ.
ශික්...... ගෙදර එනකොට පරක්කු උනා.... අපරාදේ.....
රතු වෙලා ගියා නේද අද දවසෙන්...... 
මේ ඉන්නේ එකෙක් tharinda76 මූ වැඩ ඇරිලා ආපු වෙලේ ඉදලා අරූව මරන්න හැදුවා.![]()
ශික්..... ෆුල් ෆන් එකක් මිස් වෙලා...... 
උඹට වෙන ෆන් එකක් ගන්න විදියක් ඇත්තෙම නැද්ද.....![]()
දුකට කියන කතා..... 
හිතුවා හරි.....
![]()

නැන්දට ලැජ්ජ නැද්ද මාමගෙ එකවුන්ට් එකෙන් ලොග්වෙන්න.![]()

ශික්...... ගෙදර එනකොට පරක්කු උනා.... අපරාදේ.....
රතු වෙලා ගියා නේද අද දවසෙන්......
![]()
![]()
ශික්..... ෆුල් ෆන් එකක් මිස් වෙලා......
![]()
ඌට මානසික ආබාදයක් තියනවා මචං. නිකං ලූස් ගතියක් හරි පොඩිකාලේ බය වුන මොකක් හරි සින් එකක් නිසා මිනිහගේ මොලේ විකාර වෙලා තියන්නේ. ඌට මානසික ආබාදයක් තියනවා මචං. නිකං ලූස් ගතියක් හරි පොඩිකාලේ බය වුන මොකක් හරි සින් එකක් නිසා මිනිහගේ මොලේ විකාර වෙලා තියන්නේ.
පව් බං.... මම දාපු ෆොටෝ එකෙන් බලාගෙන විස්තර කිව්වේ පොර.... 
19.5GB ඉතුරුයි මේ මාසේ...ඒ මදිවට 1TB හාඩ් එකක් ගත්තා..දාන්න දෙයක් නෑ..800GB එහෙමමයි.....![]()
aparade mata oka giyan19.5GB ඉතුරුයි මේ මාසේ...ඒ මදිවට 1TB හාඩ් එකක් ගත්තා..දාන්න දෙයක් නෑ..800GB එහෙමමයි.....![]()
