නෑ වැරදි කරල නෙවි බං
පාරේ යද්දී ඔකුං අත දානවනේ
මාව නවත්තන්නේ නෑ නේ![]()
හා හා හොඳයිනේ බන්.
බොහෝ වෙලාවට පාරේ හරිවිදිහට යනවනම් නයා වගේ යන්නේ නැත්නම් නවතනවා අඩුයි.
මාවනම් බයික් පදින්න අරන් මේ අවුරුදු 7ටම 4පාරක් වගේ නවත්තල තියෙන්නේ.ඒවත් නිකන් නවත්තලා බලන්නේ ලයිසන් එහෙම තියෙනවද කියලා අන්න ඒවාට.


මොකක් හරි කුපාඩි වැඩක් කරල ඇති වෙලහකට අපෙ ගම්ලත් ගොයිය 







