ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
නෑ වැරදි කරල නෙවි බං
පාරේ යද්දී ඔකුං අත දානවනේ
මාව නවත්තන්නේ නෑ නේ :baffled:

හා හා හොඳයිනේ බන්.
බොහෝ වෙලාවට පාරේ හරිවිදිහට යනවනම් නයා වගේ යන්නේ නැත්නම් නවතනවා අඩුයි.
මාවනම් බයික් පදින්න අරන් මේ අවුරුදු 7ටම 4පාරක් වගේ නවත්තල තියෙන්නේ.ඒවත් නිකන් නවත්තලා බලන්නේ ලයිසන් එහෙම තියෙනවද කියලා අන්න ඒවාට.
 

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P


    මොකක්ද මේ සීන් එක :rolleyes::rolleyes::rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද මේ සීන් එක :rolleyes::rolleyes::rolleyes:
    උදේ පාන්දර මැසේජ් එකක් ආව නම්බරේ මාරු කලා කියල :oo: මොකක් හරි කුපාඩි වැඩක් කරල ඇති වෙලහකට අපෙ ගම්ලත් ගොයිය :nerd:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උදේ පාන්දර මැසේජ් එකක් ආව නම්බරේ මාරු කලා කියල :oo: මොකක් හරි කුපාඩි වැඩක් කරල ඇති වෙලහකට අපෙ ගම්ලත් ගොයිය :nerd:

    :rofl::rofl::rofl::rofl:

    නම්බරේ මාරු කලා බන් මේ පරයො ඒකටත් කතා හදලා..:frown:

    කනෙක්ශන් එක හොඳද බං. කෝල් මගදි කට් වෙන සීන් නෑ නේද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl::rofl:



    කනෙක්ශන් එක හොඳද බං. කෝල් මගදි කට් වෙන සීන් නෑ නේද

    මොබිටෙල් එකක් බන්. එහෙම කේස් එකක්නම් වුනේ නෑ.. කිරියෙ එකෙක්ගෙන්මයි ගත්තේ...:yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,113
    113
    Gotland
    සිංහලු හදන බයික් සඳහා බදු ඉවත් කරයි
    බයික් එකක්වත් හදන්නේ නැති නිසා වෙන්න ඇති
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    ආ... කොහොමෙයි... මෙච්චර ඉක්මනට බබා හම්බඋනාද :rolleyes::rolleyes::rolleyes:

    හෆොයි ඇනි+මේසන්+කොටා ආවා විතරයි ලිඳේ™

    දුවෙක්ද පුතෙක්ද :confused:
    හීරෝ එකක් වගේද ඇනිමේසන් එකක් වගේද:confused:

    mallila:love: tika homba thala ganne natuwa mage thread eke comment karoth hondai:angry::yes::dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1658821
     
    Status
    Not open for further replies.