හවස නිව්ස් වලට යයි නේ බං ඔක්කොම....... ගිහිල්ලාම බලනවා.......

නිවුස් වලට නොකිය ඉන්නේ නෑ නේ...
හවස නිව්ස් වලට යයි නේ බං ඔක්කොම....... ගිහිල්ලාම බලනවා.......

දැන් මොකකටද ඔය ඕක ඩිසයින් කොලේ කිව්වනම් බලන්න.......![]()


මොටර් කරකවන්න එකක්.. තව වේගෙන යන්න ඕනේ...
හපෝ දැන්නම් එපා වෙලා අප්ප ඉන්නේ රස්නෙයි හෙම්බිරිස්සාවයි...![]()



අනේ මන්දා ඉතින් අපිට ඔව්වා එතරම් මීටරයක් නෑ...... අනතුරක් කරගන්නේ නැතුව කරන දෙයක් කරහන් හරිය.......
උඹට කියන්න ඊයේ දවල් ඉඳන් මටත් හෙම්බා බං....... ටහිකිලා ඉන්නේ උපරිමේටම....... කටින් හුස්ම ගන්නේ නහය ටැප් එක වගේ හොටු.......![]()

මල ජරා හෙම්බක් මේක. හැදුනට පස්සෙ ෆුල් අනාථයි. ඊයෙ ඇඟටත් අප්සට්. අද පොඩ්ඩක් විතර ෂේප්... හැම තැනම තියනවා...![]()
අද නෑවිත් බැරිම හින්දා ආවා මිසක් ගෙදර ඉන්නමයි හිතුනේ........![]()
මේක අර නැකතට......![]()
හරියට ෆොටෝ එකක් දාන්න ඉගෙන ගනින් සහෝ........ මොනාද බං මේකේ සීනියර් එවුන් නේද......?
හරියට ෆොටෝ එකක් දාන්න ඉගෙන ගනින් සහෝ........ මොනාද බං මේකේ සීනියර් එවුන් නේද......?
මේ මොන පුන්ඩක්ද....?? උඹ ඉමේජ් බ්ලොක් කරගෙනද....?? 
මේ ඉන්නේ එකෙක් tharinda76 මූ වැඩ ඇරිලා ආපු වෙලේ ඉදලා අරූව මරන්න හැදුවා.![]()
මොකක් ? තේරුනේ නෑ 