EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුභ උදෑසනක් වේවා.....

මැරිඩ් ක්ලබ් 13 වෙනුවෙන් මාගේ උණුසුම් සුභ පැතුම්........

GM sanjiyoo:D
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං අපිට ඵුඛ ද සහෝ??????:dull:

    tumblr_inline_mflkwg1xga1ro8qpo.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරිඳුවෝ මෙන්න මෙහෙම ආවේ.....:oo:
    2015-01-30_095414.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ මෙන්න මෙහෙම ආවේ.....:oo:
    View attachment 57744

    ඩොන්ගලේ පට්ටයි..:D:D:D
    එල එල... අපේ ටවර් එකේ DC-HSPA+ නෑ. ඒත් 8ක් විතර එනවා....:)

    මිනි අයියේ ඕකෙ ෂෙයා එකට ගියාම උන්ම ඉමේජ් එකක් හදල දෙනවා අපි ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕන්නෑ..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ping කියන්නේ මොකක්ද.....

    පූස හරියටම පැහැදිලි කරයි. ඕකෙන් පෙන්නන්නේ අපි කොහෙන් හරි සර්වර් එකකින් රික්වෙස්ට් කලාම මෙන්න මේ ටික එවපන් කියලා.. ඒ ටික අපිට ලැබෙන්න යන කාලය වගේ දෙයක්. අපි මොකක්හරි රික්වෙස්ට් එකක් කලාම එකට ප්‍රතිචාරයක් ලැබෙන්න යන කාලය කියන්න පුලුවන්..:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩොන්ගලේ පට්ටයි..:D:D:D
    එල එල... අපේ ටවර් එකේ DC-HSPA+ නෑ. ඒත් 8ක් විතර එනවා....:)

    මිනි අයියේ ඕකෙ ෂෙයා එකට ගියාම උන්ම ඉමේජ් එකක් හදල දෙනවා අපි ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕන්නෑ..:)
    ඒ කියන්නේ මේක විකුනපු එකාගේ ඩොන්ගලේ අවුල් උනාට අපි ගත්තු ඩොන්ගලේ හොඳයි කියලද.......:rolleyes:
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පූස හරියටම පැහැදිලි කරයි. ඕකෙන් පෙන්නන්නේ අපි කොහෙන් හරි සර්වර් එකකින් රික්වෙස්ට් කලාම මෙන්න මේ ටික එවපන් කියලා.. ඒ ටික අපිට ලැබෙන්න යන කාලය වගේ දෙයක්. අපි මොකක්හරි රික්වෙස්ට් එකක් කලාම එකට ප්‍රතිචාරයක් ලැබෙන්න යන කාලය කියන්න පුලුවන්..:yes:
    තැන්කූ මලයෝ....:)
    පූශා නියමෙට පැහැදිලි කරන්න දන්නවා.කිඹුල් විලා එකේදි බිට් කොයින් කියන්නේ මොකක්ද කියල කියුවනේ......:P:lol:
    යන්තන් හරි තේරුනේ උඹ කියල දුන්නට පස්සේ බිට් කොයින් ගැන.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ping කියන්නේ මොකක්ද.....

    The ping is the reaction time of your connection–how fast you get a response after you've sent out a request. A fast ping means a more responsive connection, especially in applications where timing is everything (like video games). Ping is measured in milliseconds (ms).

    ඒකට ගුගල් දෙයියන්නන්සේගේ ප්‍රන්ස්ලේට් එක.....

    මෙම පිං වේගයෙන් ඔබ ඉල්ලීමක් යවා කළ පසු ඔබ ප්රතිචාර ලබා ගැනීම ඔබගේ ආකාරය සම්බන්ධයෙන් ප්රතිචාරය කාලයයි. ඉක්මන් පිං විශේෂයෙන් කාලය (විඩීයෝ ක්රීඩා වැනි), හැම යෙදීම් තුළ වඩා ප්රතිචාර සම්බන්ධයක් ඇති බවයි. පින්ග් මිලි තත්පර (MS) මනිනු ඇත.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොන්ගලේ පට්ටයි..:D:D:D
    එල එල... අපේ ටවර් එකේ DC-HSPA+ නෑ. ඒත් 8ක් විතර එනවා....:)

    මිනි අයියේ ඕකෙ ෂෙයා එකට ගියාම උන්ම ඉමේජ් එකක් හදල දෙනවා අපි ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕන්නෑ..:)

    සිරාවට ඩොන්ගල් එකනම් ගින්දර........ අවුලකට තියෙන්නේ අර අරින වාහන කෑල්ල කොයි වෙලේ අතට එයිද කියලා...... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Iye partyda?:D
    නෑ. හවස ගෙදරට කෝල් කරා අවුට් යමු කියල රෑ කෑමට. කියන්න සන්තෝසයි මෙයා ඒ වෙනකොටත් රෑට උයලා. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පූස හරියටම පැහැදිලි කරයි. ඕකෙන් පෙන්නන්නේ අපි කොහෙන් හරි සර්වර් එකකින් රික්වෙස්ට් කලාම මෙන්න මේ ටික එවපන් කියලා.. ඒ ටික අපිට ලැබෙන්න යන කාලය වගේ දෙයක්. අපි මොකක්හරි රික්වෙස්ට් එකක් කලාම එකට ප්‍රතිචාරයක් ලැබෙන්න යන කාලය කියන්න පුලුවන්..:yes:

    ඩේටා පැකට් එකක් එක තැනක ඉඳන් තව තැනකට යන්න ගතවෙන කාලය...... ඒ වේගය මනින්නේ මිලි තප්පර වලින්........

    පසුව ටයිප් කරමි.....
    EK Married Club-13 හි 100 වන කමෙන්ට් එක මේ මගෙන්....... :P
     
    Last edited:
    Status
    Not open for further replies.