නැද්ද බන් electrician කෙනෙක්ට ජොබ් එකක්..තාත්තගේ ජොබ් එක ගහල ගිහින්....වයස 57.මෝටර් WINDING පුළුවන්....අවුරුදු ගානක EXPERIANCE තියෙනවා...දන්නා කවුරු හරි ඉන්නවද උදවුවක් කරන්න පුළුවන්....වයස තමා ප්‍රශ්නේ...මොනවම හරි ජොබ් එකක් උනත් කමක් නැ.....

අෆ්ෆා බන්. හිතෙන් අප්සට් ගහන්න එපා බන් බලන්නම් ආරන්චියක්වත් හම්බවුනොත්. පොඩ්ඩක් හොයල බලපන් බන්.. යුරාජ් බඩා එහෙම කියල තියපන්.. උඹලගෙ කරදර ඉක්මනටම ඉවරවෙන්න කියල පතනව බන්..![]()

thx machanටෙරියා.... FB එකෙන් හෙට එවන්නම් නම්බර් එකක්...... ඌට කතා කරලා බලපන්....![]()

ටෙරියා.... FB එකෙන් හෙට එවන්නම් නම්බර් එකක්...... ඌට කතා කරලා බලපන්....![]()

අවුරුදු 2ක් නෑ තවම..... 
28000Km පැන්නා සිංහලු.....![]()
28000 Km / 40Km Per hour = 700 Hours.
700 Hr / 24 Hr = 29.16 Days.
දල වශයෙන් දවස් 29ක් බයික් එකේ ඉදන් ඉදලා තියෙනවා වගේ.....අවුරුදු 2ක් නෑ තවම.....
![]()

මුගෙ කෝල්ම්!![]()
නෑ ඉතින් නිකමට ගණන් හදලා බැලුවා......
ලංකාවේ සාමාන්‍ය පාරක ගමනක් ගියහම..... කොහොම ගියත් අන්තිමට දළ වේගය වෙන්නේ 40Km/h තමා.... 
28000Km පැන්නා සිංහලු.....28000 Km / 40Km Per hour = 700 Hours. 700 Hr / 24 Hr = 29.16 Days. දල වශයෙන් දවස් 29ක් බයික් එකේ ඉදන් ඉදලා තියෙනවා වගේ.....
අවුරුදු 2ක් නෑ තවම.....
![]()

අපි 28000 ගහද්දි උබල වලලපු තැන්වල ගසුත් පැල වෙලා සින්හලූ 
අම්මේ මූනෙ තියෙන සිරියාවඅපි 28000 ගහද්දි උබල වලලපු තැන්වල ගසුත් පැල වෙලා සින්හලූ
![]()
උඹේ බයික් එක නම් 28000ක් දුවන්න කලින් බයික් එක වලලන්න වෙයිද දන්නෙත් නෑ බං..... 
උඹේ බයික් එක නම් 28000ක් දුවන්න කලින් බයික් එක වලලන්න වෙයිද දන්නෙත් නෑ බං.....
![]()

උඹේ බයික් එක නම් 28000ක් දුවන්න කලින් බයික් එක වලලන්න වෙයිද දන්නෙත් නෑ බං.....
![]()
දැන් ක්ලිනික් යනවා ඇති මං හිතන්නේ.. දින දුන්න කිව්ව නේද?![]()

මේවගෙ සැප දන්නෙ ඉතින් පදින අයම තමා කොලුවනේ![]()
කැඩුනහම දුක දන්නෙත් උඹලම තමානේ..... 
කැඩුනහම දුක දන්නෙත් උඹලම තමානේ.....
![]()

28000Km පැන්නා සිංහලු.....![]()
28000 Km / 40Km Per hour = 700 Hours.
700 Hr / 24 Hr = 29.16 Days.
දල වශයෙන් දවස් 29ක් බයික් එකේ ඉදන් ඉදලා තියෙනවා වගේ.....අවුරුදු 2ක් නෑ තවම.....
![]()
දැන් ටයර් කොහොමද ?
ටයර් මාරු කරානේ 7500Km ගානකින්...... තවම බාගයක් වගේ තමා තියෙන්නේ..... පිටිපස්සට දාපු කෙන්ඩා ටයර් එකේ නම්..... පොඩි පතුරක් වගේ ඉස්සිලා තියෙනවා තැනක...... ඉස්සරහා MRF එක නම් අවුලක් නෑ...... 