EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුසුකි සෙලෙරියෝ අවුලක් නම් නැතුව ඈති බං..... මොක උනත් බ්‍රෑන්ඩ් නිව් නේ...... :D

    කිනාට කෝල් කරා.... බිසී වගේ.... :dull:

    හොඳ බ්‍රෑන්ඩ් නිව් වෙන එක...... නරක ඉන්දියන් වෙච්චි එක....... :dull:

    මේ ටිකේ කොටි වලිගෙ අල්ලාගෙන වගේ කිව්වේ බිසී......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol: එව්වා ට්‍රාන්ස්ලේට් කරගන්න බැරුව අනිවා ගුගල් ට්‍රාන්ස්ලේට් සිංහල සර්විස් එක වහලා දානවා ගුගල් දෙයියෝ.......

    :no: මේ කියන එකාට එහෙම ජාතිය අමතන්න තේරුමක් නෑ බං...... :lol:

    මමනම් කෝට් කලේ උඹ කිව්ව කෙනා ගැන....... :P

    :no: නෑ පුටා උඹ වැරදී...... :yes: නිකමට ඊයේ ඔය වාහන අඩු කරා කිව්වහම :shocked: වෙච්ච එකෙක් මතක් කරලා බලපන්...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: මේ කියන එකාට එහෙම ජාතිය අමතන්න තේරුමක් නෑ බං...... :lol:

    නෑ මම කිව්වේ ඌ කිඹුලාගෙන් අහගෙන හරි අමතයි...... :lol:

    :no: නෑ පුටා උඹ වැරදී...... :yes: නිකමට ඊයේ ඔය වාහන අඩු කරා කිව්වහම :shocked: වෙච්ච එකෙක් මතක් කරලා බලපන්...... :P

    ඩිස්කවරියක් තියෙන එකානේ....... :rolleyes::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ බ්‍රෑන්ඩ් නිව් වෙන එක...... නරක ඉන්දියන් වෙච්චි එක....... :dull:

    මේ ටිකේ කොටි වලිගෙ අල්ලාගෙන වගේ කිව්වේ බිසී......

    :( ලංකාවේ දුප්පත් මිනිහෙක්ට කවදා හොද කාර් එකක් පාවිච්චි කරන්න ලැබේද බං... :( මේකද යහ පාලනේ...... :angry: රවියගේ FB එකේ අමතලා ආවේ මම.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ මම කිව්වේ ඌ කිඹුලාගෙන් අහගෙන හරි අමතයි...... :lol:



    ඩිස්කවරියක් තියෙන එකානේ....... :rolleyes::lol:

    :rofl: අනේ උගේ කිඹුලගෙන් ඈහිලි..... :lol:

    :baffled: ඔබ ජයග්‍රහණය කරා නිවැරිදි පිළිතුර...... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol::lol: අපේ එහෙම එකෙකුත් ඉන්නවා නෙවෙන්නම්........ කිනා අපරාදේ වගේ බං ඉක්මන් වුනේ........ :( ඌට තාම වාහනේ හුරුත් මදිලු......

    මෙහ්හ් මෙන්න මේ සුසුකි සෙලෙරියෝ එක කොහොමද......? ඔටෝ එනවලු පෙනුමත් එල වගේ..... ඊයේ පාර්ලිමන්ට් පාරේදී දැක්කා එකක් ගියා රතු පාට කාර් එක කළු ලෝ ප්‍රොෆයිල් ඇලෝයි දාලා.... පට්ට බං..... උසත් පොඩ්ඩක් අඩු වෙලා වගේ එකෙන්...... මරු.....

    25k wadi neda...:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    25k wadi neda...:rolleyes:

    ඈහ්හ්....... 25 ක් ද.......? ගාන ගැන දැනගෙන හිටියේ නෑ...... වැඩියි නේන්නම් ඉන්දියන් ලබ්බකට ඔයතරම්....... දැන් අයවැයෙන් පස්සේ කොහොමද දන්නේ නෑ වෙන්නේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝ කොහේ හොයන්නද..... :oo::no:

    :baffled: මටත් හොයා ගන්න බෑ..... බජට් සීන් එකක තමා කමෙන්ට් කරේ..... රිප්ලයි එකක් හරි ලයික් එකක් හරි වැටුනා නම් හොයාගන්න තිබ්බා.... :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( ලංකාවේ දුප්පත් මිනිහෙක්ට කවදා හොද කාර් එකක් පාවිච්චි කරන්න ලැබේද බං... :( මේකද යහ පාලනේ...... :angry: රවියගේ FB එකේ අමතලා ආවේ මම.... :angry:

    :lol: උඹ ඌටත් අමතලා ආවද. පට්ට සීන් එක
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    harindugamlath;17817182[COLOR="Red" said:
    ]පූස හරියටම පැහැදිලි කරයි[/COLOR]. ඕකෙන් පෙන්නන්නේ අපි කොහෙන් හරි සර්වර් එකකින් රික්වෙස්ට් කලාම මෙන්න මේ ටික එවපන් කියලා.. ඒ ටික අපිට ලැබෙන්න යන කාලය වගේ දෙයක්. අපි මොකක්හරි රික්වෙස්ට් එකක් කලාම එකට ප්‍රතිචාරයක් ලැබෙන්න යන කාලය කියන්න පුලුවන්..:yes:

    :lol::lol::lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    The ping is the reaction time of your connection–how fast you get a response after you've sent out a request. A fast ping means a more responsive connection, especially in applications where timing is everything (like video games). Ping is measured in milliseconds (ms).

    ඒකට ගුගල් දෙයියන්නන්සේගේ ප්‍රන්ස්ලේට් එක.....

    මෙම පිං වේගයෙන් ඔබ ඉල්ලීමක් යවා කළ පසු ඔබ ප්රතිචාර ලබා ගැනීම ඔබගේ ආකාරය සම්බන්ධයෙන් ප්රතිචාරය කාලයයි. ඉක්මන් පිං විශේෂයෙන් කාලය (විඩීයෝ ක්රීඩා වැනි), හැම යෙදීම් තුළ වඩා ප්රතිචාර සම්බන්ධයක් ඇති බවයි. පින්ග් මිලි තත්පර (MS) මනිනු ඇත.

    අන්න දෙයියෝ නම් දෙයියෝ....මෙන්න මේක තමයි යහපාලනේ කියන්නේ:rofl::rofl:
     
    Status
    Not open for further replies.