තවත් කොල්ලෙක් ගේ අවසානය........ගාස්තු අඩු කරපු මේ අවුරුද්දේ වත් කසාද බදින්න ඕන...ආයෙම වැඩි කලොත් එහෙම....![]()




තවත් කොල්ලෙක් ගේ අවසානය........ගාස්තු අඩු කරපු මේ අවුරුද්දේ වත් කසාද බදින්න ඕන...ආයෙම වැඩි කලොත් එහෙම....![]()




අම්මේ ලොකු දෙයක්.








යන්න හොට්ටෝ යන්න......
කෙල්ලෙක්ගෙ කණ්නාඩි මේසේ බලන්නකෝ...ඇති දේකුත් නැහැ නැති දේකුත් නැහැ...ගුගල් වගේ![]()
පර්ෆියුම් එකක් කියලා අරං ගහගත්තොත් ඇලෙන්න ගන්නවා. බැලින්නම් ඒක කොන්ඩෙට ගහන මොකක් හරි හුටප්පරයක්. මෙයා මාර පැටියා![]()




පොඩියි තමයිමට මේකට එනව කැම්පස් සාහිත්‍යෙය් තියන හොද අනුභූතියක්......
කියන්න බෑ සභ්‍ය නෑ.......
බට් ඉතිං ශෘංගාරය නම් වෑහෙනවා..![]()


තවත් කොල්ලෙක් ගේ අවසානය........![]()

ඒක නම් ඇත්ත......
ආ....හරියට මන් ඔයාව බදින්න ඇහුවා වගේනේ.....![]()
මයිත්‍රී මාමා ඕක තව අඩු කරයි...500 වගේ එතකොට බදිනවා..දැන් අතේ 500/= තියෙන්නේ![]()












කෙල්ලෙක්ගේ කණ්නාඩි මේසෙ උඩ තියන ඒවා අපිට අදුරගන්නත් බෑ.පර්ෆියුම් එකක් කියලා අරං ගහගත්තොත් ඇලෙන්න ගන්නවා. බැලින්නම් ඒක කොන්ඩෙට ගහන මොකක් හරි හුටප්පරයක්.



අක්කගේ ඒවා ගානවට හොදම වැඩේ......




හිතුවද කසාද දෙකක් කරගන්න මම තම්බියෙක් කියලා
මයිත්‍රී මාමා තව අඩු කරයි මේං කියලා. ආයි වැඩි කරන්න කලින් බැදගන්න එකයි ඇත්තේ. නැත්තං බදින්න වෙන්නේ 10,000 ට![]()





මාර නෙමේ හා පැටියා....එහෙම නැත්නම් හා හාමි....
මට ගෙදර තාම කියන්නේ "චුටි බබා " කියලා....පොඩියි තමයි
එහෙම තමයි ඉතිං ගෙවල්වල මිනිස්සූ නාකි වුනත් පොඩිකාලේ කියපු නම් ම කියනවා. 



තම්බියෙක් නෙමේද?????![]()
හ්ම්ම් 500 ආවොත් බදිනවා.....10000 උනොත් හොරෙන් යනවා.....![]()
හොරෙන්ම යන එකයි ඇත්තේ එහෙනම්. 
අපේ මාමාටත් තාම සීයා කියන්නේ චූටි පුතා කියලා. දැන් මාමට 45 ත් පැනලා.එහෙම තමයි ඉතිං ගෙවල්වල මිනිස්සූ නාකි වුනත් පොඩිකාලේ කියපු නම් ම කියනවා.
![]()



උයා මට එහෙම කිවුවා නෙහ්.....

අක්කගේ ඒවා ගානවට හොදම වැඩේ......
කියවන්නේ නැද්ද ඕවා ගාන්න කලින්....බලාගෙන ඈ....අවසානේ තිබුන ඒවා හොයන්න පන්චිකාවත්තේ යන්ට වෙයි...ආයේ නොකීවයි කියන්න එපා![]()
මොනව බලන්නද සාමාන්‍යයෙන් ටින් වගේ තියන ඒවා ඉතිං පර්ෆියුම්නේ. කව්ද දන්නෙ බොල ඒවගේ හෙයා ස්ප්‍රේද මොනවද මගුල් තියනවා කියලා.
ඉතිං මට ඕනි පාට්ස් ටිකත් එතනින්ම ගන්නවා.උයා මට එහෙම කිවුවා නෙහ්.....
![]()
එහෙනං එහෙනං.....අයෙත් අහලා....මට නම් දුන්නත් එපා කියලා ආයේ ඉල්ලගන්නවාදෙයිද දන්නේ නැහැ....
![]()


ඇයි අයියේ.....ඉක් ගාන්නේ....? කෑම අරුචියක්ද?![]()
මේ ටිකේ මගේ මොලේ හරියකට වැඩ නැහැ....![]()

ඈ...හ හා එහෙනම් කැරට් පල්ලා කියන්න...එතකොට මන් පිලිගන්නවා...
ඔව් අෆ්ෆා ....මට ඊයේ නිකන් ඉන්න ගමන් හිතුනා මන් මෙතෙක් කල් කොහොමද ජිවත් උනේ කියලා....මගේ ඔලුව කොල්ලෙක්ගේ කාමරයක් වගේ...කිසි දෙයක් හරියකට නැහැ...ඔක්කොම අවුල් ජාලාවක්....![]()

කැරට් පල්ලා කියන්න මම හාවෙක් ද නැත්තං තෝ හාවියක් ද ගල් ඉබ්බියේ!!!![]()




අපේ ගෙවල් වල නම් ඔය වගේ ඒව නෑ බං......
අපි දෙන්නට නම් තියෙන්නේ අර්ධ පරායත්ත සහජීවනයක්......![]()
අෆ්ෆා.....මට පිස්සු වගේ නිකන්
![]()

අහන්නමයි හිටියේ මොකද මේ හැම එකකටම එහෙනම් කැරට් පල්ලා කියන්න කියන්නේ.....?![]()

අනික කැරට් කාපුවම ලස්සන වෙනවා.....මන් තාම හරියට කන්න පටන් ගත්තේ නැහැ....

කලින් ත්‍රෙඩ් වල දීපුවත් තියාගන්න දන්නේ නැති කෙනාට මොන ටැග් ද.....?
කාලා ඉස්මුරුත්තාව....... ඒකයි.......![]()





