EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අම්මේ ලොකු දෙයක්.

:frown::frown::frown:
ආ....හරියට මන් ඔයාව බදින්න ඇහුවා වගේනේ.....:lol::lol::lol:

මයිත්‍රී මාමා ඕක තව අඩු කරයි...500 වගේ එතකොට බදිනවා..දැන් අතේ 500/= තියෙන්නේ:lol::lol::lol:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol: යන්න හොට්ටෝ යන්න......:lol::lol::lol:

    කෙල්ලෙක්ගෙ කණ්නාඩි මේසේ බලන්නකෝ...ඇති දේකුත් නැහැ නැති දේකුත් නැහැ...ගුගල් වගේ:lol::lol::lol:

    කෙල්ලෙක්ගේ කණ්නාඩි මේසෙ උඩ තියන ඒවා අපිට අදුරගන්නත් බෑ.:growl: පර්ෆියුම් එකක් කියලා අරං ගහගත්තොත් ඇලෙන්න ගන්නවා. බැලින්නම් ඒක කොන්ඩෙට ගහන මොකක් හරි හුටප්පරයක්.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට මේකට එනව කැම්පස් සාහිත්‍යෙය් තියන හොද අනුභූතියක්......
    කියන්න බෑ සභ්‍ය නෑ.......
    බට් ඉතිං ශෘංගාරය නම් වෑහෙනවා..:baffled:

    හොරෙන් කියන්න..............:lol::lol:

    තවත් කොල්ලෙක් ගේ අවසානය........:dull::dull::dull::oo:

    :rofl::rofl: ඒක නම් ඇත්ත......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown::frown::frown:
    ආ....හරියට මන් ඔයාව බදින්න ඇහුවා වගේනේ.....:lol::lol::lol:

    මයිත්‍රී මාමා ඕක තව අඩු කරයි...500 වගේ එතකොට බදිනවා..දැන් අතේ 500/= තියෙන්නේ:lol::lol::lol:

    හිතුවද කසාද දෙකක් කරගන්න මම තම්බියෙක් කියලා :P
    මයිත්‍රී මාමා තව අඩු කරයි මේං කියලා. ආයි වැඩි කරන්න කලින් බැදගන්න එකයි ඇත්තේ. නැත්තං බදින්න වෙන්නේ 10,000 ට :P:P:P:P:P:P:P:P:P:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෙල්ලෙක්ගේ කණ්නාඩි මේසෙ උඩ තියන ඒවා අපිට අදුරගන්නත් බෑ.:growl: පර්ෆියුම් එකක් කියලා අරං ගහගත්තොත් ඇලෙන්න ගන්නවා. බැලින්නම් ඒක කොන්ඩෙට ගහන මොකක් හරි හුටප්පරයක්.

    :lol::lol::lol::lol: අක්කගේ ඒවා ගානවට හොදම වැඩේ......:lol::lol::lol:

    කියවන්නේ නැද්ද ඕවා ගාන්න කලින්....බලාගෙන ඈ....අවසානේ තිබුන ඒවා හොයන්න පන්චිකාවත්තේ යන්ට වෙයි...ආයේ නොකීවයි කියන්න එපා:lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිතුවද කසාද දෙකක් කරගන්න මම තම්බියෙක් කියලා :P
    මයිත්‍රී මාමා තව අඩු කරයි මේං කියලා. ආයි වැඩි කරන්න කලින් බැදගන්න එකයි ඇත්තේ. නැත්තං බදින්න වෙන්නේ 10,000 ට :P:P:P:P:P:P:P:P:P:P:P

    තම්බියෙක් නෙමේද????? :shocked::shocked::shocked:

    හ්ම්ම් 500 ආවොත් බදිනවා.....10000 උනොත් හොරෙන් යනවා.....:lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාර නෙමේ හා පැටියා....එහෙම නැත්නම් හා හාමි....:lol::lol:
    මට ගෙදර තාම කියන්නේ "චුටි බබා " කියලා....:oo::oo::oo: පොඩියි තමයි

    අපේ මාමාටත් තාම සීයා කියන්නේ චූටි පුතා කියලා. දැන් මාමට 45 ත් පැනලා. :P එහෙම තමයි ඉතිං ගෙවල්වල මිනිස්සූ නාකි වුනත් පොඩිකාලේ කියපු නම් ම කියනවා. :P:P:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපේ මාමාටත් තාම සීයා කියන්නේ චූටි පුතා කියලා. දැන් මාමට 45 ත් පැනලා. :P එහෙම තමයි ඉතිං ගෙවල්වල මිනිස්සූ නාකි වුනත් පොඩිකාලේ කියපු නම් ම කියනවා. :P:P:P:P

    :baffled::baffled::eek::eek: උයා මට එහෙම කිවුවා නෙහ්.....:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol::lol: අක්කගේ ඒවා ගානවට හොදම වැඩේ......:lol::lol::lol:

    කියවන්නේ නැද්ද ඕවා ගාන්න කලින්....බලාගෙන ඈ....අවසානේ තිබුන ඒවා හොයන්න පන්චිකාවත්තේ යන්ට වෙයි...ආයේ නොකීවයි කියන්න එපා:lol::lol:

    :growl: මොනව බලන්නද සාමාන්‍යයෙන් ටින් වගේ තියන ඒවා ඉතිං පර්ෆියුම්නේ. කව්ද දන්නෙ බොල ඒවගේ හෙයා ස්ප්‍රේද මොනවද මගුල් තියනවා කියලා.
    පන්චිකාවත්තෙ නම් අව්ලක් නෑ. මම වාහන වල කෑලි හොයාගෙන නිතර යන එන තැනනේ :P ඉතිං මට ඕනි පාට්ස් ටිකත් එතනින්ම ගන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled::eek::eek: උයා මට එහෙම කිවුවා නෙහ්.....:(:(

    ආ මේ සෑඩ් ගහලා. ඒකෙන් කිව්වේ ඉතිං ඔයා නාකී කියල නෙවෙයි. කෙස්ගහක් දෙකක් ඉදුනට තාම ඉතිං පොඩී නේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනං එහෙනං.....අයෙත් අහලා....මට නම් දුන්නත් එපා කියලා ආයේ ඉල්ලගන්නවා:lol::lol: දෙයිද දන්නේ නැහැ....:(:(

    කලින් ත්‍රෙඩ් වල දීපුවත් තියාගන්න දන්නේ නැති කෙනාට මොන ටැග් ද.....? :lol::lol:

    ඇයි අයියේ.....ඉක් ගාන්නේ....? කෑම අරුචියක්ද?:lol::lol: :dull::dull:

    මේ ටිකේ මගේ මොලේ හරියකට වැඩ නැහැ....:oo::oo:

    කාලා ඉස්මුරුත්තාව....... ඒකයි....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ...හ හා එහෙනම් කැරට් පල්ලා කියන්න...එතකොට මන් පිලිගන්නවා...:lol::lol:

    ඔව් අෆ්ෆා ....මට ඊයේ නිකන් ඉන්න ගමන් හිතුනා මන් මෙතෙක් කල් කොහොමද ජිවත් උනේ කියලා....මගේ ඔලුව කොල්ලෙක්ගේ කාමරයක් වගේ...කිසි දෙයක් හරියකට නැහැ...ඔක්කොම අවුල් ජාලාවක්....:rofl::rofl:

    අහන්නමයි හිටියේ මොකද මේ හැම එකකටම එහෙනම් කැරට් පල්ලා කියන්න කියන්නේ.....? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ ගෙවල් වල නම් ඔය වගේ ඒව නෑ බං......
    අපි දෙන්නට නම් තියෙන්නේ අර්ධ පරායත්ත සහජීවනයක්......:nerd:

    ඒක මම අර කතාවට ගැලපෙන්න කිව්වා මිසක් ගෙදර මම ගෝඩ් නෙවෙයි..... "අර්ධ පරායත්ත සහජීවනයක්" හරිහැටි අදහස පැහැදිලි නැති වුනත් අපේ දිහාත් දෙන්නම සම තැන........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අහන්නමයි හිටියේ මොකද මේ හැම එකකටම එහෙනම් කැරට් පල්ලා කියන්න කියන්නේ.....? :rolleyes:

    මන් ආසම කෑම....:rofl::rofl: අනික කැරට් කාපුවම ලස්සන වෙනවා.....මන් තාම හරියට කන්න පටන් ගත්තේ නැහැ....

    අයියේ ඔයා කන්නකෝ...ඔයා කියන්න අයියේ.....ලස්සන වෙනවා කියන්නේ බලාගෙන ඉද්දි...ආයේ ඇත්තමයි....:rofl::rofl:

    කලින් ත්‍රෙඩ් වල දීපුවත් තියාගන්න දන්නේ නැති කෙනාට මොන ටැග් ද.....? :lol::lol:

    කාලා ඉස්මුරුත්තාව....... ඒකයි....... :P

    1. මගේ ඒක හොරකම් කළා කවුරු හරි:angry::growl:
    2.:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.