කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?
ඔව් මං නරක මිනිහා කියන්න එපා!!!

කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?

හිට්ලර් මගේ ජනාධිපති නොවන බවත්, මගේ ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මහත්මානන් බවත්, මා හිට්ලර් ගේ අණ නොව පිලිපදින්නේ මෛත්රීපාල ජනාධිපති තුමා ගේ අණ පමණක් බවත්, පවතින්නේ මෛත්රී පාලනයක් බවත් ඔබ නොදන්නොහි ද?කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?

ඔව් මං නරක මිනිහා කියන්න එපා!!!![]()

හිට්ලර් මගේ ජනාධිපති නොවන බවත්, මගේ ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මහත්මානන් බවත්, මා හිට්ලර් ගේ අණ නොව පිලිපදින්නේ මෛත්රීපාල ජනාධිපති තුමා ගේ අණ පමණක් බවත්, පවතින්නේ මෛත්රී පාලනයක් බවත් ඔබ නොදන්නොහි ද?![]()

නෑ බලපං මචං දැන් වෙච්ච දේ.....
පොඩි වාහන වල ටැක්ස් අඩු කරපු එක ඉතාම හොදයි.....ආයේ දෙකක් නෑ.....ඉන්දියන් ලඩ්ඩවල් වුනත් පොඩි මිනිහෙකුට වාහනයක් ගන්න පුළුවන් නේ.....
තෙල් වලට අපි පිටරටට පුදන සල්ලි අඩු කරන්න නම් හයිබ්රිඩ් වාහන ගෙන්වීම දිරි ගන්වන්න ඕන....
දැන් ඔය දිරි ගන්නල තියෙන්නේ.....
දැන් බලපං යුරා ඔය ඉදල ඉදල අත ගහන්න හැදුව විතරයි වැඩකට.....
වැඩක් නෑ බං මුං ගැන කියලා.....ලොල් සිපය්යෝ.....
කිව්වේ ලොකුවට අරක අයින් කොලා කියල....නමුත් ඌ දන්නේ නෑ එහෙම වුනාම ටැක්ස් එක නගිනව කියලා......
ඔන්න අපේ රටේ මුදල් ඇමතියා......![]()
කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?
මොකාද ඔය හිට්ලර් කියන්නේ....?? උඹලා ඌට බයද....??

මම කිව්ව ද හුට්ටෝ මරා ට දෙන්න.....
දැන් ඉතිං බටර් නැතුව ** අරින කොට රවිය අඩපං........ලොල්.....
ඒක තමා මම කිව්වේ තොපිට....
එහෙනම් ඔය නොකියා කියන්නේ මොකක්ද මාමේ.....??

මොකාද ඔය හිට්ලර් කියන්නේ....?? උඹලා ඌට බයද....??
![]()
![]()
මචංලා දේශපාලන කුණු ගොඩවල් ගැන නම් කථා කරලා වැඩක් නැ. මොකා ආවාත් එකයි. ඕවා කථා කරලා අන්තිමට යාලුවෝ අතරේ හිත් නොහොද කම් විතරයි ඉතුරු වෙන්නේ.
හා හා ටොමෝ..... බය වෙන්න එපා..... අපි මෙතන මරා ගත්තට ඒවා මෙතනට විතරයි.....
අනික ඕක ඔය කිඹුල් මාමා මාව අවුස්සන්න කියනවා..... මම කිඹුල් මාමව අවුස්සන්න කියනවා..... එච්චරයි..... 

හැබැයි මචං අර වල්රිලවෙක් ඉන්නේ. අන්න ඌ මේව දැක්කොත් එකසිය ගානට ෆෝම් වෙලා දොඩවලා ත්රෙඩ් දානවා. 
නෑ බලපං මචං දැන් වෙච්ච දේ.....
පොඩි වාහන වල ටැක්ස් අඩු කරපු එක ඉතාම හොදයි.....ආයේ දෙකක් නෑ.....ඉන්දියන් ලඩ්ඩවල් වුනත් පොඩි මිනිහෙකුට වාහනයක් ගන්න පුළුවන් නේ.....
තෙල් වලට අපි පිටරටට පුදන සල්ලි අඩු කරන්න නම් හයිබ්රිඩ් වාහන ගෙන්වීම දිරි ගන්වන්න ඕන....
දැන් ඔය දිරි ගන්නල තියෙන්නේ.....
දැන් බලපං යුරා ඔය ඉදල ඉදල අත ගහන්න හැදුව විතරයි වැඩකට.....
වැඩක් නෑ බං මුං ගැන කියලා.....ලොල් සිපය්යෝ.....
කිව්වේ ලොකුවට අරක අයින් කොලා කියල....නමුත් ඌ දන්නේ නෑ එහෙම වුනාම ටැක්ස් එක නගිනව කියලා......
ඔන්න අපේ රටේ මුදල් ඇමතියා......![]()
කමක් නෑ මාමේ..... පොඩි මිනිස්සුන්ට හරි වාහනයක් ගන්න පුලුවන් වෙන්න ලැබෙනවනේ කියලා හිත හදා ගමු දැන්.....
මාමේ..... ඔය ක්ෂය වීමේ වගුවද මොකක්ද එක අයින් කරලා කියන එක තවම කාටවත් හරියට පැහැදිලි නෑ මගේ හිතේ..... ඒක දඩමීමා කරගෙන.... සේල් කාරයෝ ටික.... වාහන ගණන් යවන්න වගේ හදන්නේ......

මොකාද ඔය හිට්ලර් කියන්නේ....?? උඹලා ඌට බයද....??
![]()
![]()
හිට්ලර් මගේ ජනාධිපති නොවන බවත්, මගේ ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මහත්මානන් බවත්, මා හිට්ලර් ගේ අණ නොව පිලිපදින්නේ මෛත්රීපාල ජනාධිපති තුමා ගේ අණ පමණක් බවත්, පවතින්නේ මෛත්රී පාලනයක් බවත් ඔබ නොදන්නොහි ද?![]()
මා මේ දකින්නේ සිහිනයක්ද.....??

අර GTRZ කියලා පොරක් ඉන්නේ මචං
ආ ඌද....?? ඌ මොන පුන්ඩෙක්ද....?? වෙලාවක ඈඩ්මින්ට කියලා ඕකාව බෑන් කරලා දාන්න ඕනා..... 
අා එහෙම නම් කමක් නෑ.හැබැයි මචං අර වල්රිලවෙක් ඉන්නේ. අන්න ඌ මේව දැක්කොත් එකසිය ගානට ෆෝම් වෙලා දොඩවලා ත්රෙඩ් දානවා.

ආ ඌ මේකට ඈහැ ගහන් ඉන්නේ.... පව් ඉතින්...... අසරණයා......

බයයි ෂෑර්ර්........ එයාම කියනවනේ එයයි හිට්ලර් කියලා....... අපි දරුපවුල් කාරයෝනෙහ්හ්....... ඉතින් බය නොවී කොහොමෙයි.....
ඌ එහෙම කියනවද.....?? එවපන්කෝ ඔය කියන එකා මොකාද කියලා..... 
මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියාවි,මා මේ දකින්නේ සිහිනයක්ද.....??
![]()
![]()