EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?

    ඔව් මං නරක මිනිහා කියන්න එපා!!!:growl::growl::growl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?
    හිට්ලර් මගේ ජනාධිපති නොවන බවත්, මගේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මානන් බවත්, මා හිට්ලර් ගේ අණ නොව පිලිපදින්නේ මෛත්‍රීපාල ජනාධිපති තුමා ගේ අණ පමණක් බවත්, පවතින්නේ මෛත්‍රී පාලනයක් බවත් ඔබ නොදන්නොහි ද?:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    හෙම්බා වුනාට කමක් නෑ මම ලිඳට ගිහින් නාගෙන එන්නම්කෝ......... මදැයි සාමදාන විනිශ්චයකාර වෙන්න ගියා........ :frown::dull::(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ බලපං මචං දැන් වෙච්ච දේ.....
    පොඩි වාහන වල ටැක්ස් අඩු කරපු එක ඉතාම හොදයි.....ආයේ දෙකක් නෑ.....ඉන්දියන් ලඩ්ඩවල් වුනත් පොඩි මිනිහෙකුට වාහනයක් ගන්න පුළුවන් නේ.....

    තෙල් වලට අපි පිටරටට පුදන සල්ලි අඩු කරන්න නම් හයිබ්‍රිඩ් වාහන ගෙන්වීම දිරි ගන්වන්න ඕන....
    දැන් ඔය දිරි ගන්නල තියෙන්නේ.....
    දැන් බලපං යුරා ඔය ඉදල ඉදල අත ගහන්න හැදුව විතරයි වැඩකට.....
    වැඩක් නෑ බං මුං ගැන කියලා.....ලොල් සිපය්යෝ.....
    කිව්වේ ලොකුවට අරක අයින් කොලා කියල....නමුත් ඌ දන්නේ නෑ එහෙම වුනාම ටැක්ස් එක නගිනව කියලා......
    ඔන්න අපේ රටේ මුදල් ඇමතියා......:angry::angry:

    ඔය ගානේ කේස් එක එන්නේ රිකන්ඩිෂන් හයිබ්‍රිඩ් වලට මචං. රීකන්ඩිෂන් හයිබ්‍රිඩ් වල බැටරිය යූස් කරලා ලංකාවට එන නිසා, අඩු කාලෙකින් බැටරියේ ආයුකාලය අවසන් වෙනවා. එතකොට තෙල් වලට පිට රටට ගෙවනවාට වඩා වැඩි ගානක් ඊලගට බැටරිය ගන්න ගෙවන්න වෙනවා.
    මුදල් ඇමතියා ගැන නම් කථා කරලා වැඩක් නැ ඌ හොරෙක් විතරක් නෙවෙයි ගොං වස්සෙක්. ඒත් මචං අපි දෙපැත්තකට බෙදිලා ඕවා කථා කරන්න ගියොත් අන්තිමට වෙන්නේ හිත් නොහොදකම් ඇති වෙන එක විතරයි. ඒකෙන් කිසිම සෙතක් වෙන්නේ නෑ. නිකං ලේ ටිකක් පිච්චෙන එක විතරයි වෙන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාරුණික නිවේදනයයි......... ගරු හිට්ලර් තුමන්ගේ අණ පරිදි මැරිඩ් ක්ලබ් එකේ දේශපාලන කතා වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තන්න කියලා එතුමා පහුගිය දිනක අණකල බව ඔබ දෙදෙනා නොදන්නෙහිද......?

    :shocked: මොකාද ඔය හිට්ලර් කියන්නේ....?? උඹලා ඌට බයද....?? :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්ව ද හුට්ටෝ මරා ට දෙන්න.....
    දැන් ඉතිං බටර් නැතුව ** අරින කොට රවිය අඩපං........ලොල්.....
    ඒක තමා මම කිව්වේ තොපිට....

    :shocked: එහෙනම් ඔය නොකියා කියන්නේ මොකක්ද මාමේ.....?? :rolleyes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචංලා දේශපාලන කුණු ගොඩවල් ගැන නම් කථා කරලා වැඩක් නැ. මොකා ආවාත් එකයි. ඕවා කථා කරලා අන්තිමට යාලුවෝ අතරේ හිත් නොහොද කම් විතරයි ඉතුරු වෙන්නේ.

    :rofl: හා හා ටොමෝ..... බය වෙන්න එපා..... අපි මෙතන මරා ගත්තට ඒවා මෙතනට විතරයි..... :yes: අනික ඕක ඔය කිඹුල් මාමා මාව අවුස්සන්න කියනවා..... මම කිඹුල් මාමව අවුස්සන්න කියනවා..... එච්චරයි..... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: හා හා ටොමෝ..... බය වෙන්න එපා..... අපි මෙතන මරා ගත්තට ඒවා මෙතනට විතරයි..... :yes: අනික ඕක ඔය කිඹුල් මාමා මාව අවුස්සන්න කියනවා..... මම කිඹුල් මාමව අවුස්සන්න කියනවා..... එච්චරයි..... :D

    අා එහෙම නම් කමක් නෑ. :) හැබැයි මචං අර වල්රිලවෙක් ඉන්නේ. අන්න ඌ මේව දැක්කොත් එකසිය ගානට ෆෝම් වෙලා දොඩවලා ත්‍රෙඩ් දානවා. :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බලපං මචං දැන් වෙච්ච දේ.....
    පොඩි වාහන වල ටැක්ස් අඩු කරපු එක ඉතාම හොදයි.....ආයේ දෙකක් නෑ.....ඉන්දියන් ලඩ්ඩවල් වුනත් පොඩි මිනිහෙකුට වාහනයක් ගන්න පුළුවන් නේ.....

    තෙල් වලට අපි පිටරටට පුදන සල්ලි අඩු කරන්න නම් හයිබ්‍රිඩ් වාහන ගෙන්වීම දිරි ගන්වන්න ඕන....
    දැන් ඔය දිරි ගන්නල තියෙන්නේ.....
    දැන් බලපං යුරා ඔය ඉදල ඉදල අත ගහන්න හැදුව විතරයි වැඩකට.....
    වැඩක් නෑ බං මුං ගැන කියලා.....ලොල් සිපය්යෝ.....
    කිව්වේ ලොකුවට අරක අයින් කොලා කියල....නමුත් ඌ දන්නේ නෑ එහෙම වුනාම ටැක්ස් එක නගිනව කියලා......
    ඔන්න අපේ රටේ මුදල් ඇමතියා......:angry::angry:

    :oo: කමක් නෑ මාමේ..... පොඩි මිනිස්සුන්ට හරි වාහනයක් ගන්න පුලුවන් වෙන්න ලැබෙනවනේ කියලා හිත හදා ගමු දැන්..... :D

    :oo: මාමේ..... ඔය ක්ෂය වීමේ වගුවද මොකක්ද එක අයින් කරලා කියන එක තවම කාටවත් හරියට පැහැදිලි නෑ මගේ හිතේ..... ඒක දඩමීමා කරගෙන.... සේල් කාරයෝ ටික.... වාහන ගණන් යවන්න වගේ හදන්නේ...... :growl: :angry:

    හැබැයි දැනටත් සේල් වල වාහන මූමන්ට් එක අඩු වෙලා තියෙන එකේ.... තව වැඩි කරොත්.... උන්ටම තමා කෙල වෙන්නේ..... :yes:

    අඩන්නෙ නැතුව හිටපල්ලකො........ටැක්ස් වැඩිවුනා... හයිබ්‍රිඩ් ගනන් වැඩිවුනා ඒත් ඒකට හරියන්න ජපානෙ ඔක්ශන් වල ගනන් බහී...මේකට වග කියන්න ඕන ඔය ලොකු ලොකු සේල් කාරයො...Indra , Wasana ,SH ,Wheels ,Ishara. මොකද උන් R ,RA එව ගෙනල්ලා ලොකු ලාභ ගන්නකොට මිනිස්සු ජරාවැඩ ගැන දැන්ගන්න ගත්තා......ඊට පස්සෙ පොඩි පොඩි තැන් වලින් හරි තමන් ඉම්පොර්ට් කරගන්න පටන් ගත්තා...අර කාලකන්නීන්ට කෙලවුනා....ඒක තමයි මෙහෙම කරගත්තෙ...දැන් උන් ලගටම යන්න ඕන වාහනයක් ගන්න... අපි මොකද කරන්නෙ... උන් එක්ක හැප්පෙන්න බෑනෙ... :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මොකාද ඔය හිට්ලර් කියන්නේ....?? උඹලා ඌට බයද....?? :lol: :P

    බයයි ෂෑර්ර්........ එයාම කියනවනේ එයයි හිට්ලර් කියලා....... අපි දරුපවුල් කාරයෝනෙහ්හ්....... ඉතින් බය නොවී කොහොමෙයි.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිට්ලර් මගේ ජනාධිපති නොවන බවත්, මගේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මානන් බවත්, මා හිට්ලර් ගේ අණ නොව පිලිපදින්නේ මෛත්‍රීපාල ජනාධිපති තුමා ගේ අණ පමණක් බවත්, පවතින්නේ මෛත්‍රී පාලනයක් බවත් ඔබ නොදන්නොහි ද?:dull::dull:

    :shocked: මා මේ දකින්නේ සිහිනයක්ද.....?? :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අා එහෙම නම් කමක් නෑ. :) හැබැයි මචං අර වල්රිලවෙක් ඉන්නේ. අන්න ඌ මේව දැක්කොත් එකසිය ගානට ෆෝම් වෙලා දොඩවලා ත්‍රෙඩ් දානවා. :growl:

    අන්න දැන් ටිකකට කලිනුත් එකක් දාලා තිබ්බා කිඹුලාගේ ප්‍රොෆයිල් එක තුලෙ තියෙන ෆොටෝ එක ගැන කියලා...... මරා පැරදුනාටළු කිඹුලා අරකලකිරිම යනු කියලා ෆොටෝ එකක් දාගෙන ඉන්නේ...... කාට කියම්දෝ මෙව්වා....... :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අා එහෙම නම් කමක් නෑ. :) හැබැයි මචං අර වල්රිලවෙක් ඉන්නේ. අන්න ඌ මේව දැක්කොත් එකසිය ගානට ෆෝම් වෙලා දොඩවලා ත්‍රෙඩ් දානවා. :growl:

    :rofl: ආ ඌ මේකට ඈහැ ගහන් ඉන්නේ.... පව් ඉතින්...... අසරණයා...... :lol: :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දේශපාලනයට සම්බන්ධ නෑ හයිබ්‍රඩ් ගැන සිතන්න යමක්
    1. හයිබ්‍රිඩ් බැටරියේ ආයුකාලය - අව්රුදු 5 යි.
    2. ඒකෙ මිල - ලක්ෂ 4 ක් විතර
    3. මාසෙකට දළ වශයෙන් බැට්‍රියට වෙන්කල යුතු මුදල - රු 6667 (කාර් එක හදපු ගමන් ලංකාවට එන්නේ නැති නිසා බැටරියේ ආයුකාලය සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න බෑ.)
    4. හයිබ්‍රඩ් කාර් එකට මාසෙට පැට්‍රල් වලට දැරිය යුතු මුදල - රු 2000+
    5. සැපපහසුව - සාමානය පැට්‍රල් කාර් එකකට වඩා අඩුය. (ඕනෙනම් ප්‍රිමියෝ එකක් එක්ක විසෙල් එකක් සසදා බලන්නන.)
    6 සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක - සාමාන්‍ය පැට්‍රල් වාහනයකට වඩා අඩුයි.
    කියන්න නම් තව තියනවා. කිව්වොත් හයිබ්‍රිඩ් ගන්නෙ නැ. දැනට ලංකාවේ හයිබ්‍රිඩ් විකිනිලා තියන්නේ වෙන මොකක් නිසාවත් නෙවෙයි බදු අඩු නිසා විතරයි. හයිබ්‍රිඩ් කියන්නේ ලාභදායක වාහනයක් නෙවෙයි. පරිසර හිතකාමී වාහනයක් විතරයි. හැබැයි බැටරිය නිසි විදිහට බැහැර කරේ නැත්තං. පැට්‍රල් වාහනයකට වඩා පරිසර හානියක් වෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයයි ෂෑර්ර්........ එයාම කියනවනේ එයයි හිට්ලර් කියලා....... අපි දරුපවුල් කාරයෝනෙහ්හ්....... ඉතින් බය නොවී කොහොමෙයි.....

    :shocked: ඌ එහෙම කියනවද.....?? එවපන්කෝ ඔය කියන එකා මොකාද කියලා..... :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මා මේ දකින්නේ සිහිනයක්ද.....?? :rofl: :P
    මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියාවි,
    ජනාධිපති කවුරු වුණත් මම ඔහුට ආචාර කරන්නේ “උතුමනි ඔබට රැහැණි ව මගේ සටනෙක් නැත“ කියන හමුදා ආචාරයෙන්.........

    ඔව්...
    ඔහු තමා මගේ ජනාධිපති........
    මම ඔහු වෙනුවෙන් කරපු දේවල් සමහරු මේකේ ඉන්න දන්නවා, ඒව අවශ්‍ය නෑ.......

    ඇයි අවුල් ද?
    එතුමා උඹේ යි, උඹේ සැට්ටඹි රැළෙයි විතර ද ජනාධිපති?:dull:
     
    Status
    Not open for further replies.