සසල හද විල්තෙරෙන්
ඒ බෙදුව හිත් හැගුම
මතු දිනක කෙසේ නම්
සොයන්නද අප සොයුර
සැමදාම මේ ලෙසින්
දෙසතියකට වරක්
මියැසී ගී රාවයන්
අසන්නට තවත් පින්
කර නැතැයි සිතෙන්නේ
අප සැවොම කළ පවට







සසල හද විල්තෙරෙන්
ඒ බෙදුව හිත් හැගුම
මතු දිනක කෙසේ නම්
සොයන්නද අප සොයුර
සැමදාම මේ ලෙසින්
දෙසතියකට වරක්
මියැසී ගී රාවයන්
අසන්නට තවත් පින්
කර නැතැයි සිතෙන්නේ
අප සැවොම කළ පවට







මේ ගග මේ දුරු කතර ගෙවා...... ඈයි මෙතනින් සයුරේ.....
![]()
![]()
දැන් ඔය වගේ සිංදුවක් ලේසියෙන් අහන්න ලැබෙන්නෙ නෑ බං
mama oya ahuwe kisi amaruwak nathuwa
ඔව් මචන් අපි ගොඩ ඉන්න ගොඩයොapo gode dial ekak ne![]()


, උබ මඩේ ඉන්න මඩයෙක්ද යලු?

e moko ban...mama oya ahuwe kisi amaruwak nathuwa
![]()