2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
යාළුවා;17820866 said:
ඒ සංගීත සර් ලංකාවෙ හෙන සංගීතඥ පොරක්. නම කියන්න බෑ මාව ඇක්ස්පොස් වෙනව :P
අපි කොල්ලො පස් දෙනයි කෙල්ලො දෙන්නයි සංගීත කරන්න හිටියෙ. කෙල්ලො සංගීත කාමරේ දාල අපි සර්ගේ කාමරේට රිංගනවා. රිංගල නරඹනවා :rofl:

photo nathei?:nerd:
:lol:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( ඉස්සර ID එකක් තිබුනෙ නැද්ද මචං :rolleyes:
    2012 ල 2013 තමා එළකිරි රේඩියෝ ස්වර්ණමය කාලය.
    සතියෙ දවස් 7යි රේඩියෝ ශෝ 7යි.
    Bollywood hits with dilrasan
    Gosip batta Show
    සස්ලිට් ශෝ...
    සසල හද විල් තෙර..
    යාන්ස් බාර්...
    සැරිසර විත් කැන්ඩියන්..
    Its my Style show..
    Delmars request show..
    Too little show.
    bla bla bla
    4.gif

    නෑ මචං මම 2013 ට කලින් එලකිරිය ගැන දැනගෙන හිටියෙත් නෑ. අහම්බෙන් මොකක්දෝ හොයනකොට 2013 මාර්තු තමයි එලකිරිය දැකලා රෙජිස්ටර් වුනේ. ඒත් කාලයක් යනකන් වැඩි වැඩක් දැනගෙන හිටියෙ නෑ. මේ රේඩියෝ ගැන වුනත් දැනගත්තේ චාමලී කියපු නිසා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ෆට්ටයි මචං... නියම පොෆෙෂනල් එනවුන්සර් කෙනෙකුගේ ලක්ෂණ පේනව. ලොකු මහන්සියක් අරගෙන තියෙනව. වැඩසටහන අතිශයින් සාර්ථකයි
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ෆට්ටයි මචං... නියම පොෆෙෂනල් එනවුන්සර් කෙනෙකුගේ ලක්ෂණ පේනව. ලොකු මහන්සියක් අරගෙන තියෙනව. වැඩසටහන අතිශයින් සාර්ථකයි

    attha attha...
    sirama kathawa hebei:)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කේමදාස මාස්ටර් ගැන එච්එම් හිතන්නේ කොහොමද?

    කේමදාස මාස්ටර් අමුතු කෙනෙක්. කවදාවත් සිංදුවකට තනුවක් හදාගෙන එන්නේ නැහැ. වැඬේට ඇවිත් අනිත් අය එක්ක කතා කර කර පියානෝ එක අතපත ගගා ඉන්නවා. එහෙම ඉන්න ගමන් කතා කරන්නේ දේශපාලනය. හැබැයි ඒ අතරේ කීබෝඞ් එක මත ඇ`ගිලි ටික වැඩ කරනවා. එයා කතා කරන්නේ දේශපාලනය හෝ වෙන මොකක් හරි විෂයක් ගැන වුණාට මනස තියෙන්නේ සිංන්දුවේ. හිටිය ගමන් ජයේ ඊයේ මොකද වුණේ කියලත් අහනවා. හිතට අරන් වැඩක් කරන මිනිහෙක් එහෙම ප‍්‍රශ්න අහන්නත් විදියක් නැහැනේ. නමුත් මෙයා එහෙමයි. මම කේමදාස වාදියෙක් නම් නොවෙයි. මම මට හම්බ මෙච්ච ජනාධිපති සම්මාන දෙකක් ප‍්‍රතික්ෂේප කළා. චිත‍්‍රපටය මුහුදු ලිහිණි. හොඳම තනුව සහ හොඳම පසුබිම් සංගීතයට. මාස්ටර් මට කෝල් එකක් දීලා ඇහුවා මොකක්ද මේ කරපු වැඬේ කියලා. මම මාස්ටර්ට කිව්වා හොඳ කෘතියක් තියෙද්දී ඒ කියන්නේ ඔයාගේ තුන්වැනි යාමයේ මියුසික් තියෙද්දී මම මේකට සම්මාන ගන්නේ නැහැ. ඒ සම්මාන මගුලෙන් මට වැඩකුත් නැහැ කියලා.

    -H.M ජයවර්ධන-

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරන් නෙත් දෙකින්..
    සලා සිහිල් පවන්..
    ජීවිතේ ලසෝ තැවුල්..
    නිවන්න රත්තරන්...

    තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ..
    ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ..
    පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ..
    මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ..

    රත්තරන් නෙත් දෙකින්..

    මාරුතේ හමා වනේ මල් උයන් දිගේ..
    පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ..
    වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ..
    ජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ..

    රත්තරන් නෙත් දෙකින්...

    ගායනය : ටී එම් ජයරත්න