යාළුවා;17820866 said:ඒ සංගීත සර් ලංකාවෙ හෙන සංගීතඥ පොරක්. නම කියන්න බෑ මාව ඇක්ස්පොස් වෙනව
අපි කොල්ලො පස් දෙනයි කෙල්ලො දෙන්නයි සංගීත කරන්න හිටියෙ. කෙල්ලො සංගීත කාමරේ දාල අපි සර්ගේ කාමරේට රිංගනවා. රිංගල නරඹනවා![]()


ඉස්සර ID එකක් තිබුනෙ නැද්ද මචං
2012 ල 2013 තමා එළකිරි රේඩියෝ ස්වර්ණමය කාලය.
සතියෙ දවස් 7යි රේඩියෝ ශෝ 7යි.
Bollywood hits with dilrasan
Gosip batta Show
සස්ලිට් ශෝ...
සසල හද විල් තෙර..
යාන්ස් බාර්...
සැරිසර විත් කැන්ඩියන්..
Its my Style show..
Delmars request show..
Too little show.
bla bla bla![]()
reject hamba brands..එටිසලාට් එකට බෝම්බ ගහන්න ඕන...




puluwnlu bn..හෙළ සුභාවිත සංගීතය ට නටන්න බැරිද?![]()


reject hamba brands..
puluwnlu bn..![]()


එහෙම උනොත් එළකිරි එන්ට වෙන්නේ නැහැෆට්ටයි මචං... නියම පොෆෙෂනල් එනවුන්සර් කෙනෙකුගේ ලක්ෂණ පේනව. ලොකු මහන්සියක් අරගෙන තියෙනව. වැඩසටහන අතිශයින් සාර්ථකයි

වැඩිය කෑගහන්න එපා ...ඉත්තෑකුරු ගලවලා හදාගන්නවා මන් මාලයක්.....![]()

රෝස මල් පාත්තියට පයින් දෙකක් ගහපු ගමන් නංගි සැලැන්ඩර්..![]()





යාළුවා;17820906 said:ඒ කාලේ අපේ අතේ ෆෝන් නෑ බන්. 8,9 වසරේ වගේ.![]()


එහෙම උනොත් එළකිරි එන්ට වෙන්නේ නැහැ

![]()
මතක් කරන්න එපා...ඔක්කොම මැරුණා.....අත්තක් වත් නැහැ.....![]()

![]()
මතක් කරන්න එපා...ඔක්කොම මැරුණා.....අත්තක් වත් නැහැ.....![]()
