අනිවාර්යෙන්ම ඔය සින්දුව අපිත් ස්කොලේ කිව්වාට මතකයි

අඩේ උඹත් මම වගේ සිංදු කියලා ගුටි කාපු පොරක්ද. සතුටුයි මචං සතුටුයි. මාත් පිනාගෙන්ම ගුටිකාලා තියනවා.

ade apith 7,8 kaale hitye library eka uda tattuwe nehh..hebei wena panthyak dunne nae bn..
![]()

අපි නම් 12,13 මචං. 7,8 නම් කැන්ටිම ලග. එතන අව්ලක් නෑ. හිටපු ගමන් කනවා අම්බානෙකට කෙල්ලෝ පාවාදෙන නිසා.


කිබුල් අයියෙ මමත් ආවා.... එලකිරි රෙඩියොවට ජය වෙවා....


mun mata show ekak denne ne ne
mama nam re 8n wage passe ninda yanakan karanna kemathiy![]()
මට අදමයි මේ ප්රෝග්රෑම් එක අහන්න හම්බුනෙubata set unoth matath diyan machan![]()
හම්බුනොත් කියන්නං
මොනාද කියන්නේ හිටගෙන බජවු දැම්මේ!
අනිවා මචන්...
සින්දු කියලා ගුටි කෑවා නං ඒ කාලේ මමත් හිටියා...
අපි music group එකක් දාගෙන හිටියේ... පට්ට අතීතය...
මම තමා drums..![]()
8 වසරේදී...
7 වසරේ අපි සෙට් එක මුහුදු කොල්ලකරුවෝ!![]()
Ninja maduru dagarayak pattu karaganna ehenm..
peya 12k delwe..
![]()


සමුගන්නට දිනගනිමින් කිය කිය හැමදාම එනවා...
කවද්ද බන් සමුගන්නේ ඉතින්..
ඔය දිනගැනිල්ල ඉවරවෙන්නේ නැති එකක්ද ඕයි..
not funny...
අපි නම් 12,13 මචං. 7,8 නම් කැන්ටිම ලග. එතන අව්ලක් නෑ. හිටපු ගමන් කනවා අම්බානෙකට කෙල්ලෝ පාවාදෙන නිසා.
pisis dewale yaka allapu wete hitye.. 
මට අදමයි මේ ප්රෝග්රෑම් එක අහන්න හම්බුනෙහම්බුනොත් කියන්නං
![]()
මට අදමයි මේ ප්රෝග්රෑම් එක අහන්න හම්බුනෙහම්බුනොත් කියන්නං
![]()