2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනිවාර්යෙන්ම ඔය සින්දුව අපිත් ස්කොලේ කිව්වාට මතකයි

මොනාද කියන්නේ හිටගෙන බජවු දැම්මේ! :lol:

අඩේ උඹත් මම වගේ සිංදු කියලා ගුටි කාපු පොරක්ද. සතුටුයි මචං සතුටුයි. මාත් පිනාගෙන්ම ගුටිකාලා තියනවා.

අනිවා මචන්...
සින්දු කියලා ගුටි කෑවා නං ඒ කාලේ මමත් හිටියා...

අපි music group එකක් දාගෙන හිටියේ... පට්ට අතීතය...

මම තමා drums.. :D

8 වසරේදී...

7 වසරේ අපි සෙට් එක මුහුදු කොල්ලකරුවෝ! :lol:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ade apith 7,8 kaale hitye library eka uda tattuwe nehh.. :baffled::oo: hebei wena panthyak dunne nae bn.. :(:(

    :):) අපි නම් 12,13 මචං. 7,8 නම් කැන්ටිම ලග. එතන අව්ලක් නෑ. හිටපු ගමන් කනවා අම්බානෙකට කෙල්ලෝ පාවාදෙන නිසා.
     
    Dec 15, 2014
    214
    16
    0
    සමුගන්නට දිනගනිමින් කිය කිය හැමදාම එනවා...
    කවද්ද බන් සමුගන්නේ ඉතින්..
    ඔය දිනගැනිල්ල ඉවරවෙන්නේ නැති එකක්ද ඕයි..
    :lol::lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මේ වැඩසටහන නවත්තන් නැතුව දිගටම මේ අව්රුද්දෙත් කරගෙන යන්නකො..අනේ....pleeeeeeeeeeeez
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනාද කියන්නේ හිටගෙන බජවු දැම්මේ! :lol:



    අනිවා මචන්...
    සින්දු කියලා ගුටි කෑවා නං ඒ කාලේ මමත් හිටියා...

    අපි music group එකක් දාගෙන හිටියේ... පට්ට අතීතය...

    මම තමා drums.. :D

    8 වසරේදී...

    7 වසරේ අපි සෙට් එක මුහුදු කොල්ලකරුවෝ! :lol:

    7 වසරේදී අපි කමාන්ඩෝස්. මමත් drums තමයි. මගේ ඩෙස්ක් එකේ හොදට සව්න්ඩ් තිබුනා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ninja maduru dagarayak pattu karaganna ehenm.. :sorry:
    peya 12k delwe.. :rofl:


    images

    :love: :love:

    අඩෝ අද හවස ගන්න අමතක වුනා නේ!
    අද රැට මැරෙන්න වෙන්නේ! :sorry:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :):) අපි නම් 12,13 මචං. 7,8 නම් කැන්ටිම ලග. එතන අව්ලක් නෑ. හිටපු ගමන් කනවා අම්බානෙකට කෙල්ලෝ පාවාදෙන නිසා.

    apita 12,13 echcharama lal ekak ganna hambune nae bn., :( pisis dewale yaka allapu wete hitye.. :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි...
    ජීවිතේ දිගු වන්දනා ගමනේ...

    ආලයේ වන බිඟුන් බමනා...
    ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා...
    නිල්ල දිලෙනා නිම්නයේ
    ගරා නොවැටෙන නවාතැන ඔබ,
    නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි...
    ජීවිතේ දිගු වන්දනා ගමනේ...

    දයාවේ සඳ සිසිල ලබනා...
    සාමයේ මඳ පවන රඳනා...
    හිම මිදෙන මිටියාවතේ
    සදා උණුසුම් නවාතැන ඔබ,
    නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි...
    ජීවිතේ දිගු වන්දනා ගමනේ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - එච්. එම්. ජයවර්ධන.

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට අදමයි මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න හම්බුනෙ :( හම්බුනොත් කියන්නං:)

    අද මුල ඉදලා ඇහුවද? තේරෙනවානේද ගතිය.