apita 12,13 echcharama lal ekak ganna hambune nae bn.,pisis dewale yaka allapu wete hitye..
![]()
![]()
අඩෝ අද හවස ගන්න අමතක වුනා නේ!
අද රැට මැරෙන්න වෙන්නේ!![]()



සමුගන්නට දිනගනිමින් කිය කිය හැමදාම එනවා...
කවද්ද බන් සමුගන්නේ ඉතින්..
ඔය දිනගැනිල්ල ඉවරවෙන්නේ නැති එකක්ද ඕයි..


kibula gawa hari sasa gawa aniwa badu tiyenna ona.mama hithanne

7 වසරේදී අපි කමාන්ඩෝස්. මමත් drums තමයි. මගේ ඩෙස්ක් එකේ හොදට සව්න්ඩ් තිබුනා.
වෙන්න බෑ! මගේ ඩෙස්ක් එකත් එහෙමයි!
ඒක 7 වසරේ ඉඳලා යන යන පන්තියට අරන් ගියා! 


![]()
අඩෝ අද හවස ගන්න අමතක වුනා නේ!
අද රැට මැරෙන්න වෙන්නේ!![]()

දුප් යන්නසමුගන්නට දිනගනිමින් කිය කිය හැමදාම එනවා...
කවද්ද බන් සමුගන්නේ ඉතින්..
ඔය දිනගැනිල්ල ඉවරවෙන්නේ නැති එකක්ද ඕයි..


ආ මේ ඉන්නේ උබව අල්ලගන්න තමයි මම හිටියේ...![]()

අද එක ඕනෙ නම් දෙන්න පුලුවන්.![]()
අද කිබුල එක වචනයක්වත් මේකේ කොටල නෑ නෙහ්
ඈයි මීට කලින් වචනයක්වත් කොටල නැති ත්රෙඩ් දැකලා නැද්ද....?? 