බඩේ ගින්න එන්න එන්න පත්තුවෙනවා . දැන් නම් යන්න ඕන..
කිබුලා සුබ රාත්රියක් වේවා !!! ඉදිරියටත් රේඩියෝව කරයි කියලා බලාපොරොත්තු වෙනවා !!
ඒවගේම සියලුම සහෝදරයන්ට සුබ රාත්රියක් වේවා !!
ඒවාගේම සහෝදරියන් දෙනෙක් සිටියාට මතකයි සියලුම දෙනාට සුබ රාත්රියක් වේවා !!
අපි කැපුනා එහෙනම් ..

bomuda ban? mama negombo side enna inne lankawata awama

aeka thamai aula ehenm., ada beepan..:
![]()
ආයෙ අද බිව්වොත් කනත්තෙ තමා
හරි ගිය ගමන් කල්දේරමක් අරන් ගහන්න ඉන්නෙ කටේ තියන් 
makka korannei itn..

appada bola., sira??යාළුවා;17821761 said:බීලම තමා අද මේ තත්වෙ ඉන්නෙ.ආයෙ අද බිව්වොත් කනත්තෙ තමා
හරි ගිය ගමන් කල්දේරමක් අරන් ගහන්න ඉන්නෙ කටේ තියන්
![]()
ado wedya bonna epa bn.. 
වලං ටිත හෝදල බුදියගනිං![]()

බඩේ ගින්න එන්න එන්න පත්තුවෙනවා . දැන් නම් යන්න ඕන..
කිබුලා සුබ රාත්රියක් වේවා !!! ඉදිරියටත් රේඩියෝව කරයි කියලා බලාපොරොත්තු වෙනවා !!
ඒවගේම සියලුම සහෝදරයන්ට සුබ රාත්රියක් වේවා !!
ඒවාගේම සහෝදරියන් දෙනෙක් සිටියාට මතකයි සියලුම දෙනාට සුබ රාත්රියක් වේවා !!
අපි කැපුනා එහෙනම් ..
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා.......

නිකන් යන්ට අනේ යන්ටhot news ekak have. katha karaganna puluwan unama kiyannanතාම මරුනේ නැහැ...........![]()

සඳ තරු නිහඩයි - ගහකොළ නිසලයි
මුළු ලොව සැතපෙයි... හදවත විතරක් අවදි වෙලා.......
පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කරා.......
මවා නුවන ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඩවා මතකය ඉකිබිඳ
හදවත අවදි කලා..........