2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බඩේ ගින්න එන්න එන්න පත්තුවෙනවා . දැන් නම් යන්න ඕන..

    කිබුලා සුබ රාත්‍රියක් වේවා !!! ඉදිරියටත් රේඩියෝව කරයි කියලා බලාපොරොත්තු වෙනවා !!

    ඒවගේම සියලුම සහෝදරයන්ට සුබ රාත්‍රියක් වේවා !!

    ඒවාගේම සහෝදරියන් දෙනෙක් සිටියාට මතකයි සියලුම දෙනාට සුබ රාත්‍රියක් වේවා !!

    අපි කැපුනා එහෙනම් ..

    වලං ටිත හෝදල බුදියගනිං :dull:
     
    • Like
    Reactions: LoriyaK

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    bomuda ban? mama negombo side enna inne lankawata awama

    බොමු බොමු :P

    aeka thamai aula ehenm., ada beepan.. :rofl::P::rofl:

    බීලම තමා අද මේ තත්වෙ ඉන්නෙ. :rofl: ආයෙ අද බිව්වොත් කනත්තෙ තමා :baffled: හරි ගිය ගමන් කල්දේරමක් අරන් ගහන්න ඉන්නෙ කටේ තියන් :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සඳ තරු නිහඩයි - ගහකොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි... හදවත විතරක් අවදි වෙලා.......

    පියා නුවන් යුග නිවා හැගුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට අවුදින්
    හදවත අවදි කරා.......

    මවා නුවන ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඩවා මතකය ඉකිබිඳ
    හදවත අවදි කලා..........
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහොමද කිඹුල් අයියා හොඳම එක තෝරන්නේ?.........
    අද දාපු. කොච්චර ඒවා තියනවද හිතට වදින......... :(
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    makka korannei itn.. :(:(:(

    යාළුවා;17821761 said:
    බීලම තමා අද මේ තත්වෙ ඉන්නෙ. :rofl: ආයෙ අද බිව්වොත් කනත්තෙ තමා :baffled: හරි ගිය ගමන් කල්දේරමක් අරන් ගහන්න ඉන්නෙ කටේ තියන් :P
    appada bola., sira?? :shocked: ado wedya bonna epa bn.. :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බඩේ ගින්න එන්න එන්න පත්තුවෙනවා . දැන් නම් යන්න ඕන..

    කිබුලා සුබ රාත්‍රියක් වේවා !!! ඉදිරියටත් රේඩියෝව කරයි කියලා බලාපොරොත්තු වෙනවා !!

    ඒවගේම සියලුම සහෝදරයන්ට සුබ රාත්‍රියක් වේවා !!

    ඒවාගේම සහෝදරියන් දෙනෙක් සිටියාට මතකයි සියලුම දෙනාට සුබ රාත්‍රියක් වේවා !!

    අපි කැපුනා එහෙනම් ..

    bye.. good night...
     
    • Like
    Reactions: LoriyaK

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සඳ තරු නිහඩයි - ගහකොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි... හදවත විතරක් අවදි වෙලා.......

    පියා නුවන් යුග නිවා හැගුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට අවුදින්
    හදවත අවදි කරා.......

    මවා නුවන ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඩවා මතකය ඉකිබිඳ
    හදවත අවදි කලා..........

    මේකේ නන්දා මාලනිගේ ගීතයක් තියෙනවා