INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොළඹ සෙට් එකට මේ සැරේ අන්තිම‍යෝ වෙන්න දෙන්නේ නෑ.....නෑ......නෑ.......නෑම‍යි.......:angry:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොළඹ සෙට් එකට මේ සැරේ අන්තිම‍යෝ වෙන්න දෙන්නේ නෑ.....නෑ......නෑ.......නෑම‍යි.......:angry:
    මෙදා පාර මම එක මැච් එකක් හරි දිනවනවා :yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගල් ඉබ්බන්ට දෙන කාරුණික අවවාදයයි
    අල්ලපු වත්තට යවා බෝලේ නැති කෙරුවොත් ඔබ දැවී ගිය ක්‍රීඩකයකු බවට සලකනු ලබන බව අවදාරණය කිරීමට කැමැත්තෙමි :rolleyes:

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙදා පාර මම එක මැච් එකක් හරි දිනවනවා :yes:
    ඔහොම ලොරි ටෝක්ස් දීල තම‍යි උඹල ගි‍ය සැරෙත් 8කට all out උනේ......:rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙදා පාර මම එක මැච් එකක් හරි දිනවනවා :yes:

    අන්න කොලබ කට්ටිය අඩනවා ඔබතුමා මෙවර තරගාවලිය ජයග්‍රහණය කරන්න මොකෝ කරන්න හිතාගෙන ඉන්නේ :baffled::baffled::love::P
     
    Status
    Not open for further replies.