අද පුලුවන් නම් කිඹුලගේ රේඩියෝ අහන්න එන්න මචං. රෑ 8 ට තියන්නේ.
![]()
කියපංකෝ ඉතිං උඹ එන්ජිමට මොනාද කරගත්තේ


අපරාදෙ බන් ඒක අපි දුන්නෙ,සෑහෙන වැඩ ගත්තු වාහනයක් 

,ඔය 13 කතන්දරේ මට නම් මහ අමු පට්ටපල් බොරුවක්,හැබැයි අපෙන් ගත්තෙ බයින් ඇන්ඩ් සෙලින් පොරක්,වාහනේ පේන්ට් එක ෆේඩ් වෙලා තිබ්බෙ,කොල පාට,අපෙන් ගත්ත එකා,අරන් ගිහින් ටින් එකට හූරල සුදු ගහලා,ඌ පේන්ට් ශොප් එකෙන් අරන් ගෙදර එද්දි බස් කාරයෙක් ඇවිල්ල පිටිපස්සට හේත්තු කරලා කියල පස්සෙ ආරන්චි උනා 
අපිට නම් කිසිම කරදරයක් දුන්නෙ නෑ බන් 
මගේ කාර් එකේ ස්පීඩ් මීටර් එක වැඩ කරන්නේ නැතුව ගියා ලගදි .ඉතින් දන්න කියන තැනක් බැලුවම යාලුවෙක් කිව්වා අහවල් තැන හොදයි පලයන් කියලා,ඔන්න ඉතින් මමත් නිවාඩු දවසක් එහෙම බලලා කිව්වා තැනට ගියා,අසනීපෙ ගැන කිව්වා විතරයි ඉතින් බාස් මාම ඔන්න වාහනය බාල්දු කරන්න ගත්තා.ආ මහත්තය මේක කොරියන් නේද.ඇයි ගත්තේ අරකද මේකද ....හරියට ඌ මට ජපන් එකක් ගන්න සල්ලි දෙනවා වගේ තමයි කතා කලේ.කොහොමහරි දහවල් 12.00 විතර මූ වහානෙට අත තිබ්බා ..එක පැන්න දෙක පැන්න හවස තුනත් පැන්න මූ තාම ලෙඩේ හොයනවා .මට දවල්ට කන්නත් නැ ...ඒ අතරේ මූ ආයෙමත් කොරියන් කතාව කියනවා .අන්තිමේ හවස 6 වෙද්දී මූ වාහනෙන් සැලකිය යුතු කොටසක් ගැලෙව්වා .එත් ලෙඩේ හොදනැ.අන්තිමේ ගලවපුවා ආයෙත් හයි කරන් බාස්ට ගානකුත් දීලා ගෙදර ආවා. කතාවේ හොදම ටික දන්නවද ...වැඩිය වැඩ නොදන්නා පුද්ගලයෙක් මට පස්සේ හම්බ උනා .අනේ මූ මේක බලල කිව්වා අර්ත් එක හරියට වැඩ කරන්නේ නැ පොඩ්ඩක් හිටපන් කියලා ස්පීඩ් සෙන්සර් එකේ අර්ත් එක කෙලින්ම බැටරියට දුන්නා.විනාඩි දෙකයි ...සතයක් ගියේ නැ ...බඩු වැඩ .......ඔන්න පුතේ වැඩ....මේක සිංහලෙන් ලියන්න ඊට වඩා අමාරු උනා බොලව්
මේක ගනිද්දිම බන් අර ස්ටාට් කරාම ටක් ටක් සද්දයක් එන්නෙ අර ටැපට් සද්දෙ,අපිත් මුලින්ම ගරාජ් දාල බැලුවම ටැපට් වලින් නෙවෙයි සද්දෙ එන්නෙ,පිස්ටන් එකකින් ගහන්නෙ,ඇන්ජිම බෝර් කරන්න යන ගානට තව 15ක් වගේ දැම්මම අලුත් ඇන්ජිමක් තියාගන්න පුලුවන් නිසා,අලුත් එකක් ගෙඩි පිටින් තිබ්බ,උබට කියන්න බන්,ඊට පස්සෙ වෑන් එක ස්ටාට් කරාම පෙට්රල් කාර් එකක් වගේ,කනට ඇහෙන්නෙ නෑ සද්දෙ මාර පිකප්,එලවන්න ආසයි,අපරාදෙ බන් ඒක අපි දුන්නෙ,සෑහෙන වැඩ ගත්තු වාහනයක්
,ඔය 13 කතන්දරේ මට නම් මහ අමු පට්ටපල් බොරුවක්,හැබැයි අපෙන් ගත්තෙ බයින් ඇන්ඩ් සෙලින් පොරක්,වාහනේ පේන්ට් එක ෆේඩ් වෙලා තිබ්බෙ,කොල පාට,අපෙන් ගත්ත එකා,අරන් ගිහින් ටින් එකට හූරල සුදු ගහලා,ඌ පේන්ට් ශොප් එකෙන් අරන් ගෙදර එද්දි බස් කාරයෙක් ඇවිල්ල පිටිපස්සට හේත්තු කරලා කියල පස්සෙ ආරන්චි උනා
අපිට නම් කිසිම කරදරයක් දුන්නෙ නෑ බන්
![]()
Kalin wada iwara karaganna full try ekak deunna ban. eth no chance month end eka nisa. thawa paya dekaka wadak ithuruyi. eka karala gedara eddi kimbula radio eka off karala nidi weyi bohodurata. vinadi 10 k waiting innawa parts wagayak on the way. e vinadiye thamayi me log une..
ඒක අපිට කලින් පන්සලක තිබ්බ එකක්,ආගමේ අයට නම් 13 වහ කදුරු වගේ,හැබැයි අපිට නම් කිසිම අතුරු ආන්තරාවක් කරේ නැති පවුලෙ සාමාජිකයෙක් වගේ තිබ්බ වාහනයක්13 මචං සමහරුන්ට හොදයිලු. හැබැයි බහුතරයකට හොදනෑලු. ඇත්තක් නෑම කියන්න බෑ බං. මමත් ගොඩක් ඔය සීන් එක දැකල තියනවා.

13 මචං සමහරුන්ට හොදයිලු. හැබැයි බහුතරයකට හොදනෑලු. ඇත්තක් නෑම කියන්න බෑ බං. මමත් ගොඩක් ඔය සීන් එක දැකල තියනවා.



ඊයේ එක නම් රෙකෝඩ් කලා මචං. වෙලාවකට අප්ලෝඩ් කරන්නම්.
මම කොහෙත්ම 13 කියන අංකයට කොහෙත්ම බයක් නැහැ . එත් වාහනේ මට දීපු කට්ට සුපිරියටම දුන්න. ඊට අමතරව මගේ ළඟම ඥාතියෙක් රට ඉඳල ඇවිත් ගත්ත ලොරියක්. ඒ කාලේ මට වයස 10ක් වගේ ඇති. මගේ බාප්පාත් එක්ක මම ගියා මේ ලොරිය බලන්න ගෙනාවයින් පස්සේ. මට අද වගේ මතකයි බාප්පා ඇවිත් මගේ තාත්ත එක්ක කිව්වා මේ ලොරියෙන් මෙයාල නැති වෙනවා කියල 13 නොම්බරේ නිසා. ඒ කිව්වා වගේම අවුරුදු 3ක් යද්දී ලොරිය නිසා ගෙවල් දොරවල් විකුනන්න තැනට පත් උනා එයාල. බැරිම තැන අඩුවට වික්ක. ඊට පස්සේ තමයි අයෙත් යන්තම් ඔලුව උස්සගත්තේ ඒ මිනිස්සු. ඒ සියල්ල දැන දැනත් මමත් ගෙනාවනේ 13 වාහනයක්.![]()
upload කරොත් link එක PM එකක් දාපන් තරහ නැතුව. මොකද මම එළකිරි එන වෙලාවට ත්රෙඩ් හොයන්න පොලිසියෙන් දැම්මත් බෑ මචන්.
මම නම් කියන්නෙ ඒ අපේ හිත මචන්,13ක් ගෙනාවම මිනිස්සු ඒ මනුස්සයගෙ ඔලුවට විසබීජ දානවා,අන්තිමේ ඒවා ගැන හිතලම මිනිහ බන්කොලොත් වෙනව,මම නම් ඕක පිලිගන්නෙ නැහැ,අපේ වාහනේ ඒ කාලෙ මහා පරිමානෙන් ටියුශන් කරපු අපේ අයිය කෙනෙක් අරන් යනවා පෝස්ටර් ගහන්න මුලු රෑම ඌ ඒක පදිනවා,ඒ අනුන් පැදලත් කිසිම අවුලක් නෑ,ඒක අපිට තිබ්බ පලවෙනි වාහනේ,අදටත් ගෙදර ඔක්කොම දුක් වෙනව ඒක දීපු එක ගැන... ගත්තෙ 3.50 ට දුන්නෙ 7 ට ඒ කාලෙමම කොහෙත්ම 13 කියන අංකයට කොහෙත්ම බයක් නැහැ . එත් වාහනේ මට දීපු කට්ට සුපිරියටම දුන්න. ඊට අමතරව මගේ ළඟම ඥාතියෙක් රට ඉඳල ඇවිත් ගත්ත ලොරියක්. ඒ කාලේ මට වයස 10ක් වගේ ඇති. මගේ බාප්පාත් එක්ක මම ගියා මේ ලොරිය බලන්න ගෙනාවයින් පස්සේ. මට අද වගේ මතකයි බාප්පා ඇවිත් මගේ තාත්ත එක්ක කිව්වා මේ ලොරියෙන් මෙයාල නැති වෙනවා කියල 13 නොම්බරේ නිසා. ඒ කිව්වා වගේම අවුරුදු 3ක් යද්දී ලොරිය නිසා ගෙවල් දොරවල් විකුනන්න තැනට පත් උනා එයාල. බැරිම තැන අඩුවට වික්ක. ඊට පස්සේ තමයි අයෙත් යන්තම් ඔලුව උස්සගත්තේ ඒ මිනිස්සු. ඒ සියල්ල දැන දැනත් මමත් ගෙනාවනේ 13 වාහනයක්.![]()


ලියන්න හිටියේ වෙන කටුවක් ගැන උනත් වැනට් එක සදා අමරණීය නිසා ඒ ගැනම මේකත් කියන්න හදන්නේ.
අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ ..13 වැනට් එක ගැන තව කතන්දර ගොඩයි..
අනේ මංදා බන් නිකම් කතාවකට වඩා සිරාවටම ආසාවෙන් කියවන්නේ..


අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ ..13 වැනට් එක ගැන තව කතන්දර ගොඩයි..
පට්ටයි මචෝ.. දිගටම දාමූ..අනේ මංදා බන් නිකම් කතාවකට වඩා සිරාවටම ආසාවෙන් කියවන්නේ..
![]()

