INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ නිර්ණාමික හැන්ඩි කොල්ලා හැකර් ටි

    ගිය පාර ලෙසටම කරා ආයිත් මලක් වගේ......... මේ පාරත් ඒ වගේම කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.......

    ටීම් එකක් හදාගන්න වලි කන්න ඕනේ නැ ... හුගක් වෙලාවට හැම කෙනාටම ගහන්න පුළුවන් ... මොකද ඒ වෙලාවට හැමෝම ටීම් එකකට දානවා .............

    මේ පාරත් ගම්පහට අරගෙන එමු නේ :yes:

    අර පාන් බට්ටා තාම අපිට දුන්නේ නැනේ බන් කප් එක :P

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    penguin-slap-65151.gif
    avatar71029_21.gif

    cup එක උස්සලා :rofl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඇයි මචන් එහෙම කියන්නේ ආතල් එකේ මැච් එකක් ගහලා ෆන් එකක් ගන්න එන්න :yes:
    ගියා පාරත් අලුත් එලකිරියන්ස් ලා ගොඩක් ආවා ඒක අවුලක් නෑ. හැම කෙනාටම ටීම් එකක් සෙට් කරන්න පුලුවන් :)

    එහෙමද මචන්. මන් ඒ ගැන දැනගෙන හිටියේ නෑ මචන්. එහෙනම් අව්ලක් නෑ. තෑන්ක් මචන්

    :yes::yes::yes::yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    cup එක උස්සලා :rofl:

    නැ බන් එදා ඉතින් කප් එක අරන් යන්න තරම් සිහියක් නැනේ ...අර අපේ ටි ෂර්ට් ගියා නේ බන් මාත් එක්ක ... බට්ටා මගෙන් ඉල්ලගෙන ගියා කප් එක ...ඊට පස්සේ දැක්කේ නැ ඔයි ...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපේ නිර්ණාමික හැන්ඩි කොල්ලා හැකර් ටි

    ගිය පාර ලෙසටම කරා ආයිත් මලක් වගේ......... මේ පාරත් ඒ වගේම කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.......

    ටීම් එකක් හදාගන්න වලි කන්න ඕනේ නැ ... හුගක් වෙලාවට හැම කෙනාටම ගහන්න පුළුවන් ... මොකද ඒ වෙලාවට හැමෝම ටීම් එකකට දානවා .............

    මේ පාරත් ගම්පහට අරගෙන එමු නේ :yes:

    අර පාන් බට්ටා තාම අපිට දුන්නේ නැනේ බන් කප් එක :P

    අනිවා අපි එවෙලාවට team එකට එමු
    කප් එක ඉස්සුවද :baffled::baffled::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නැ බන් එදා ඉතින් කප් එක අරන් යන්න තරම් සිහියක් නැනේ ...අර අපේ ටි ෂර්ට් ගියා නේ බන් මාත් එක්ක ... බට්ටා මගෙන් ඉල්ලගෙන ගියා කප් එක ...ඊට පස්සේ දැක්කේ නැ ඔයි ...
    අයියෝ සල්ලි :D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    class thibunoth thama Wade balamukoooo

    :oo: එල වරෙන් මචන් අවේ නැත්තම් අයේ ඊලග පාර තමා බොහෝ විට සංවිධයක මණ්ඩලයත් විශ්‍රාම යනවා
    මොකෝ මේකෙත් දෙපරණේ ඉන්න පුලුවන් ;);):D
     
    Status
    Not open for further replies.