අපේ නිර්ණාමික හැන්ඩි කොල්ලා හැකර් ටි
ගිය පාර ලෙසටම කරා ආයිත් මලක් වගේ......... මේ පාරත් ඒ වගේම කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.......
ටීම් එකක් හදාගන්න වලි කන්න ඕනේ නැ ... හුගක් වෙලාවට හැම කෙනාටම ගහන්න පුළුවන් ... මොකද ඒ වෙලාවට හැමෝම ටීම් එකකට දානවා .............
මේ පාරත් ගම්පහට අරගෙන එමු නේ
අර පාන් බට්ටා තාම අපිට දුන්නේ නැනේ බන් කප් එක

එල වරෙන් මචන් අවේ නැත්තම් අයේ ඊලග පාර තමා බොහෝ විට සංවිධයක මණ්ඩලයත් විශ්‍රාම යනවා 