මටත් සෙල්ලම් කරන්න ඕනේ.. ගම්පහට සෙල්ලම් කොරන්න බැරිද?අපිට ඉඩ නැතෙයි

cup එක උස්සලා![]()
අපේ නිර්ණාමික හැන්ඩි කොල්ලා හැකර් ටි
ගිය පාර ලෙසටම කරා ආයිත් මලක් වගේ......... මේ පාරත් ඒ වගේම කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.......
ටීම් එකක් හදාගන්න වලි කන්න ඕනේ නැ ... හුගක් වෙලාවට හැම කෙනාටම ගහන්න පුළුවන් ... මොකද ඒ වෙලාවට හැමෝම ටීම් එකකට දානවා .............
මේ පාරත් ගම්පහට අරගෙන එමු නේ
අර පාන් බට්ටා තාම අපිට දුන්නේ නැනේ බන් කප් එක
යාළුවා;17826517 said:කප් එක විකුණලාලු කොරියාවට සින්නකරේට![]()


මේ පාර අවේ නැත්තම් බලාගමු![]()
පන්දුව එනවිට කකුල් දෙකෙන් කඩුල්ල මුවා කිරීම මගින් නොදැවී ක්‍රීඩා කිරීමඔයාගේ ටීම් එකේ රහස් මොනවද මේ පාර
![]()

යාළුවා;17826574 said:mn noena taramata hodai saho. siyalu jana hitha suwa pinisa

පන්දුව එනවිට කකුල් දෙකෙන් කඩුල්ල මුවා කිරීම මගින් නොදැවී ක්‍රීඩා කිරීම![]()



යාළුවා;17826620 said:u knw tht rght![]()

මෙව්වා ගන්න එකද ඓයෝ එක මොකද්ද ඇති වෙන්න ගේමු 
මෙව්වා ගන්න එකද ඓයෝ එක මොකද්ද ඇති වෙන්න ගේමු
![]()


දැන් යකෝ කටා කරන්න බැරුව හිටිය මට කටා කරගන්නත් පුළුවන්
නියම බේත බෝතලේ
dan ithin gedarin call ekak awoth thama...උඹත් ඇවිල්ලා ෆෝන් එක කනේ ගහගෙන ඉන්නවා එහෙම නෙමෙයි![]()


![]()
ඔටු කිරි ගෙන්වන්නො සහ බෙදා හරින්නො
මෙ ඇඩ් කියක් ගන්නවාද?


අනිවා මේ සැරෙත් නයිට් ක්ලබ් කුකුළෝ ටික එනවා![]()
