මම හිතලා තිබුනෙත් මෙන්න මේ වගේ සිම්පල් ඩිසයින් එකක් දාලා, යටින් එලකිරියේ කිව්ආර් කෝඩ් එක දාන්න ඕනේ කියල තමයි. meke bat ekak thiyanawane banඅන්න බඩු.මම හිතලා තිබුනෙත් මෙන්න මේ වගේ සිම්පල් ඩිසයින් එකක් දාලා, යටින් එලකිරියේ කිව්ආර් කෝඩ් එක දාන්න ඕනේ කියල තමයි.
මෙන්න මේක තෝරගත්ත නම් හොදයි කියලා හිතෙනවා. ඕනෙනම් ඉස්සරහ පැත්තේ ලෝගෝ එකට පහලින් එලකිරියේ කිව්ආර්කෝඩ් එක දාන්න.

මම දැක්කා සෑහෙන හොද ඩිසයින් තියනවා.....
හැබැයි අපිට වර්ණ ගාන වැඩි වෙන විට එම්බ්රොයිිඩින් කොස්ට් එක වැඩි වෙනවා........
අනික කොල්ලනි එළකිරි කියල අපි ඉංගිරිසියෙන් ලියන කොට ගහන්නේ ElaKiri කියලා (මේක උඹලා නෝටිස් කරල තියනව ද මංදා!). අනික මම හිතන්නේ අපේ සයිට් ලෝගෝ එකේ තියන ෆොන්ට් එකෙන් යනව නම් හොදයි ElaKiri.com සහ The Largest Sri Lankan Online Community! කියන දෙකම.............
ජොසී;17832188 said:Suggest your ideas.
![]()
ස්ක්රීන් ඉතිං මල්ටි කලර් ගැහිල්ල කේස්. කොලිටි එච්චර ම නෑ. වියදම අඩුයි කල්පැවැත්මත් අඩුයි...........කිඹුලා කියනකොට තමයි මමත් දැක්කේ කැපිටල් K අකුර ගැන. ඒෆොන්ට්ම යනවනම් හොදයි තමයි. ස්ක්රීන් ප්රින්ටිං කරොත් වියදම අඩුවෙයි නේද?


ස්ක්රීන් ඉතිං මල්ටි කලර් ගැහිල්ල කේස්. කොලිටි එච්චර ම නෑ. වියදම අඩුයි කල්පැවැත්මත් අඩුයි...........
කැමති ටී ෂර්ට් සිලෙක්ට් කරල දුන්නොත් පමුණුවෙන් (පමුණුවෙ එහෙම තැන් තිබේ බල්ක් ටී ෂර්ට් ගන්න) මම ස්ක්රීන් එක නම් අද්දලා දෙන්නම් අඩුම අඩු ගානකට......
මාත් හිතන්නේ.....ඕක දාලා යටින් කිව්ආර්කෝඩ් එක දැම්මනම් කොහොමදසරලයි, අර්ථවත්, වගේම ඩිජිටල් යුගයේ පෙනුම එනවා.
ලොක්ක එක සැරයක් කිව්ව ෆොන්ට් එකේ නම්.....ජොසී;17832433 said:
දන්න එකෙක් කියාල්ලකො මේ font එක මොකද්ද කියලා.






