ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eketdesign2.jpg

    අන්න බඩු. :) මම හිතලා තිබුනෙත් මෙන්න මේ වගේ සිම්පල් ඩිසයින් එකක් දාලා, යටින් එලකිරියේ කිව්ආර් කෝඩ් එක දාන්න ඕනේ කියල තමයි‍.
    මෙන්න මේක තෝරගත්ත නම් හොදයි කියලා හිතෙනවා. ඕනෙනම් ඉස්සරහ පැත්තේ ලෝගෝ එකට පහලින් එලකිරියේ කිව්ආර්කෝඩ් එක දාන්න.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අන්න බඩු. :) මම හිතලා තිබුනෙත් මෙන්න මේ වගේ සිම්පල් ඩිසයින් එකක් දාලා, යටින් එලකිරියේ කිව්ආර් කෝඩ් එක දාන්න ඕනේ කියල තමයි‍.
    මෙන්න මේක තෝරගත්ත නම් හොදයි කියලා හිතෙනවා. ඕනෙනම් ඉස්සරහ පැත්තේ ලෝගෝ එකට පහලින් එලකිරියේ කිව්ආර්කෝඩ් එක දාන්න.
    meke bat ekak thiyanawane ban :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දැක්කා සෑහෙන හොද ඩිසයින් තියනවා.....
    හැබැයි අපිට වර්ණ ගාන වැඩි වෙන විට එම්බ්‍රොයිිඩින් කොස්ට් එක වැඩි වෙනවා........

    අනික කොල්ලනි එළකිරි කියල අපි ඉංගිරිසියෙන් ලියන කොට ගහන්නේ ElaKiri කියලා (මේක උඹලා නෝටිස් කරල තියනව ද මංදා!). අනික මම හිතන්නේ අපේ සයිට් ලෝගෝ එකේ තියන ෆොන්ට් එකෙන් යනව නම් හොදයි ElaKiri.com සහ The Largest Sri Lankan Online Community! කියන දෙකම.............

    කිඹුලා කියනකොට තමයි මමත් දැක්කේ කැපිටල් K අකුර ගැන. ඒෆොන්ට්ම යනවනම් හොදයි තමයි. ස්ක්‍රීන් ප්‍රින්ටිං කරොත් වියදම අඩුවෙයි නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා කියනකොට තමයි මමත් දැක්කේ කැපිටල් K අකුර ගැන. ඒෆොන්ට්ම යනවනම් හොදයි තමයි. ස්ක්‍රීන් ප්‍රින්ටිං කරොත් වියදම අඩුවෙයි නේද?
    ස්ක්‍රීන් ඉතිං මල්ටි කලර් ගැහිල්ල කේස්. කොලිටි එච්චර ම නෑ. වියදම අඩුයි කල්පැවැත්මත් අඩුයි...........:dull::dull:
    කැමති ටී ෂර්ට් සිලෙක්ට් කරල දුන්නොත් පමුණුවෙන් (පමුණුවෙ එහෙම තැන් තිබේ බල්ක් ටී ෂර්ට් ගන්න) මම ස්ක්‍රීන් එක නම් අද්දලා දෙන්නම් අඩුම අඩු ගානකට......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්න තරමින් අපේ සයිට් ලෝගෝ එක මෙන්න මේක.........

    ඒ නිසා මේ ලෝගෝ එක සහ මේ ෆොන්ට් ම ගන්නා ලෙස ඉල්ලමි!!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්ක්‍රීන් ඉතිං මල්ටි කලර් ගැහිල්ල කේස්. කොලිටි එච්චර ම නෑ. වියදම අඩුයි කල්පැවැත්මත් අඩුයි...........:dull::dull:
    කැමති ටී ෂර්ට් සිලෙක්ට් කරල දුන්නොත් පමුණුවෙන් (පමුණුවෙ එහෙම තැන් තිබේ බල්ක් ටී ෂර්ට් ගන්න) මම ස්ක්‍රීන් එක නම් අද්දලා දෙන්නම් අඩුම අඩු ගානකට......

    සංවිදායකයෝ.. මේ ගැන අවධානය යොමුකරපල්ලා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්න තරමින් අපේ සයිට් ලෝගෝ එක මෙන්න මේක.........

    ඒ නිසා මේ ලෝගෝ එක සහ මේ ෆොන්ට් ම ගන්නා ලෙස ඉල්ලමි!!!

    ඕක දාලා යටින් කිව්ආර්කෝඩ් එක දැම්මනම් කොහොමද :) සරලයි, අර්ථවත්, වගේම ඩිජිටල් යුගයේ පෙනුම එනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක දාලා යටින් කිව්ආර්කෝඩ් එක දැම්මනම් කොහොමද :) සරලයි, අර්ථවත්, වගේම ඩිජිටල් යුගයේ පෙනුම එනවා.
    මාත් හිතන්නේ.....
    ඉස්සරහ වම් අත පැත්තේ පොකට් එන්ට්‍රි ඒරියා එකේ මේ ලෝගෝ එක කිව්ආරි කෝඩ් එක සමග......

    පිටිපස්සේ ස්ක්‍රෙයා ක්‍රෝ ඒරියා එකට අගල් 2-3ක් පහලින් A Proud Member of කියල යටින් ඔය ලෝගෝ එකම දානවා, සෙන්ටර් කරලා
    කලර්ස් සුදු ටී එක, සයිට් ලෝගෝ කලර් එක වන කෝඩෙයින් බ්ලූ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම දන්න තරමින් අපේ සයිට් ලෝගෝ එක මෙන්න මේක.........

    ඒ නිසා මේ ලෝගෝ එක සහ මේ ෆොන්ට් ම ගන්නා ලෙස ඉල්ලමි!!!
    දන්න එකෙක් කියාල්ලකො මේ font එක මොකද්ද කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොසී;17832433 said:

    දන්න එකෙක් කියාල්ලකො මේ font එක මොකද්ද කියලා.
    ලොක්ක එක සැරයක් කිව්ව ෆොන්ට් එකේ නම්.....
    මතක නෑ බං ජොසියෝ......:dull::dull::dull::(:(:(:(