ඔව් මචං මේ මාසෙ ඉදන්ම වැඩේ පටන්ගන්න ඕනේ.
කරලා බලපන් ප්රගතියක් තියෙයි........
රු.10ක් වියදම් කරලා පෑනක් ගත්තත් ඒකත් ලියපන්...... අන්තිමට උඹට හිතා ගන්න පුලුවන් වෙයි මාසේ වියදම කොච්චර කරලද කියලා....... මම හොල්මන් උනා මුල් මාස ටිකේ යකෝ මගේ මාසේ වියදම මෙච්චරක්ද කියලා...... 
Last edited:

meyala kiywna serama leda oyata thiyenawane affa..
පනින්නේ නැතුව ඉන්න සහෝ..... ඒවා කල් යල් බලා සිදුවේවි...... 



හෆොයි වැලා ලිදේ...... 

