EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් මචං මේ මාසෙ ඉදන්ම වැඩේ පටන්ගන්න ඕනේ.

    :yes: කරලා බලපන් ප්‍රගතියක් තියෙයි........ :yes: රු.10ක් වියදම් කරලා පෑනක් ගත්තත් ඒකත් ලියපන්...... අන්තිමට උඹට හිතා ගන්න පුලුවන් වෙයි මාසේ වියදම කොච්චර කරලද කියලා....... මම හොල්මන් උනා මුල් මාස ටිකේ යකෝ මගේ මාසේ වියදම මෙච්චරක්ද කියලා...... :dull:
     
    Last edited:
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේ මටත් මලිත්තා ට තියෙන ලේඩේම තියෙනවා...අරක හොදද කිබුළා අයියේ? ඒක සැරයක් ඔහොම අටමගලක් බීලා මට නැගිටගන්න බැරිව හිටියා...අම්මෝ...:(:(

    Chamali.. issella kiyanna oyata nathi ledak :confused: meyala kiywna serama leda oyata thiyenawane affa.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමදේටම කල් ඉකුත් වෙන දිනයක් තියෙනවා මාමේ මේ උඹට මට වගේම.......

    :frown: පනින්නේ නැතුව ඉන්න සහෝ..... ඒවා කල් යල් බලා සිදුවේවි...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sinhala බෙහෙත් නෙහ් ගත්තේ...හ්ම්ම් මටත් උප්පරිමයට ටීකා...ක් අඩුයි....:dull::dull: මෙහ මල්ලි sinhala බෙහෙත් බොද්දි අමාරුද? මන් ඇහුවේ සමාන්‍ය ජිවිතේ ගෙනියන්න බැහැද?:oo:

    පිස්සුද....... වැල් පෙනෙල එහෙම බිව්වම කිසි අවුලක් නෑ........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Eeka thamayi kiwwe..api oooka wida ganne ahawal ehekatada..:frown: wife lata kiyanna kiyala thama ashmi akka kattiyata kiwwe...:yes:

    එලාස්...... අපේ උන්දෑට පයින්ඩේ කියන්නම්....... දැන් ඉතින් පරණ ප්ලේස් එකේ නැති හින්දා ඔව්වා ගැන දන්නෙවත් නෑ.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩේ ගෑස්

    බුදු සංතෝ......... මටත් කාලයක් තිබ්බා......... සැප කනේ හැදුනාම........ මට ඔය බඩේ ගෑස් හින්දා ඉක්කාවක් පවා හදුනා යකෝ දවස් දෙකක් එක දිගට ඉක්කා වැටෙනවා....... ටහිකිලා හිටියේ උපරිමේටම.......

    අර ඩයිජින් (නම ඒ වගේ මතක) රෝස පාට කිරි වගේ බෙහෙතක් තියෙනවා බොන්න....... පෙත්තත් තියෙනවා පෙත්තට වඩා මේක වැඩ....... එකට තමා මට හරි ගියේ.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sinhala බෙහෙත් නෙහ් ගත්තේ...හ්ම්ම් මටත් උප්පරිමයට ටීකා...ක් අඩුයි....:dull::dull: මෙහ මල්ලි sinhala බෙහෙත් බොද්දි අමාරුද? මන් ඇහුවේ සමාන්‍ය ජිවිතේ ගෙනියන්න බැහැද?:oo:

    එහෙම මොකුත් කේස් එකක් නෑ.. කොල ජාති අනම් මනම් ටිකක් හොයාගන්න වෙයි එච්චර තමා...:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ඔයාට ඒක කෙප්ප කියලා හිතෙනවට මම මොකක් කරන්නද සහෝ.... දෙයියොත් අහක බලලා ඉන්න වෙලාවේ මොන වියදම්ද සහෝ...... :( :baffled: :dull:

    wiki ayyata ara wiyadam list eka danna kiwwa nam hari....:rofl::rofl: deyyo ahaka balanawada nadda balanna...:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එලාස්...... අපේ උන්දෑට පයින්ඩේ කියන්නම්....... දැන් ඉතින් පරණ ප්ලේස් එකේ නැති හින්දා ඔව්වා ගැන දන්නෙවත් නෑ.........

    Naah..dan koheda inne...:rolleyes:
     
    Status
    Not open for further replies.