මන් දැන් මේකෙ තිබ්බ thread සෑහෙන්න කියවල car හතරක් ගැන තමා අන්තිමට හිතාගෙන ඉන්නෙ
මොකක්ද මට හොදම කියල හිතාගන්න බෑ
පොඩි help එකක් දීපල්ල හොද එකක් select කරගන්න
14 lakh තමා budget එක මීට වඩානම් පොඩ්ඩක්වත් දැම්ම බෑ බන්
මෙන්න මේ set එක තමා හිතාගෙන ඉන්නෙ මීට අමතරව මගේ budget එකට set වෙන තව ඒව තියෙනවානම් කියපල්ල
Toyota AE 110
Nissan FB15
Mazda famillia bj5p
Honda civic EK3
මේකෙ තියෙන සමහර ඒවනම් ගන්න පුලුවන් වෙයිද දන්නෑ
මාස තුනක් ඇතුලත තමා ගන්න ඉන්නෙ
මාසෙකට 300-600km වගෙ තමා දුවන්න හිතන් ඉන්නෙ Nuwara Eliya අතුලත
අවුරුද්දක් දෙකක් යනකන් garage වල රස්තියාදු වෙන්න නම් බෑ පොඩි look එකක් තියෙනවානම් තමා හොද තෙල් ගැන නම් එච්චර ප්රශ්නයක් නෑ 2-3 years වලින් ආයෙ sell කරන්න තමා හිතාගෙන ඉන්නෙ
මට හරියන හොදම car එක ගන්න help එකක් දීපල්ල
උබලගෙ vote එකත් පුලුවන් නම් දාපල්ල

Last edited: