car buying help around 14 lakh

Vote

  • Toyota AE110

    Votes: 21 20.2%
  • Nissan FB15

    Votes: 31 29.8%
  • Mazda famillia bj5p

    Votes: 19 18.3%
  • Honda civic EK3

    Votes: 33 31.7%

  • Total voters
    104

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මන් දැන් මේකෙ තිබ්බ thread සෑහෙන්න කියවල car හතරක් ගැන තමා අන්තිමට හිතාගෙන ඉන්නෙ:D මොකක්ද මට හොදම කියල හිතාගන්න බෑ:confused: පොඩි help එකක් දීපල්ල හොද එකක් select කරගන්න :D 14 lakh තමා budget එක මීට වඩානම් පොඩ්ඩක්වත් දැම්ම බෑ බන් :(
    මෙන්න මේ set එක තමා හිතාගෙන ඉන්නෙ මීට අමතරව මගේ budget එකට set වෙන තව ඒව තියෙනවානම් කියපල්ල:D:D
    Toyota AE 110
    images

    Nissan FB15
    Z
    da3b6566-2245-40ab-b434-dc41c1c3654a.jpg

    Mazda famillia bj5p
    mazda-bj5p%20II.jpg

    Honda civic EK3
    images

    මේකෙ තියෙන සමහර ඒවනම් ගන්න පුලුවන් වෙයිද දන්නෑ :(
    මාස තුනක් ඇතුලත තමා ගන්න ඉන්නෙ
    මාසෙකට 300-600km වගෙ තමා දුවන්න හිතන් ඉන්නෙ Nuwara Eliya අතුලත
    අවුරුද්දක් දෙකක් යනකන් garage වල රස්තියාදු වෙන්න නම් බෑ පොඩි look එකක් තියෙනවානම් තමා හොද තෙල් ගැන නම් එච්චර ප්‍රශ්නයක් නෑ 2-3 years වලින් ආයෙ sell කරන්න තමා හිතාගෙන ඉන්නෙ :D
    මට හරියන හොදම car එක ගන්න help එකක් දීපල්ල
    :D
    උබලගෙ vote එකත් පුලුවන් නම් දාපල්ල :D
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mazda eka aluth oya set eken. honda eke adala yanna puluwan. fb 15 eka ehetath na hemetath na. 110 petrol gahuwa diuwa. :D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    mazda eka aluth oya set eken. honda eke adala yanna puluwan. fb 15 eka ehetath na hemetath na. 110 petrol gahuwa diuwa. :D
    thanks comment එකට උබ මොකද හිතන්නෙ මොකක්ද හොදම එක මන් පලවෙනියටම ගන්න යන car එක බන් ඒ නිසා එච්චර මේ ගැන දැනුමක් නෑ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    thanks comment එකට උබ මොකද හිතන්නෙ මොකක්ද හොදම එක මන් පලවෙනියටම ගන්න යන car එක බන් ඒ නිසා එච්චර මේ ගැන දැනුමක් නෑ

    maintain lesima ithin 110, fb15 thama.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඒකත් එහෙමද honda එකේ parts එහෙම ටිකක් විතර ගනන් කියල එහෙම අහල තියෙනවා

    honda wagema mazdath ehema thama ban. look eka onenam mazda hari ek3 hari try ekak diyan. mazda ekanam 2000 meha ekak hoyaganna puluwan wei G/H/J number. ek3 300 - 301 wage thama. 14 set unoth.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    First car eka nisa Honda/Mazda recommend karanne na, but dala thiyena car dekama good cars.

    bjp5 normal light ekak ganna puluwan 99/2000 wage

    EK3 96/97 ekak ganna puluwan wey

    110 Crystal light nam oya ganata amaru wey normal eka gatha haki, maintenance cost adu hoda car ekak.

    FB15 eka fuel karanne na, and 98 wage ekak try karanna puluwan, but katta kala hoyanna ona hoda ekak.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    honda wagema mazdath ehema thama ban. look eka onenam mazda hari ek3 hari try ekak diyan. mazda ekanam 2000 meha ekak hoyaganna puluwan wei G/H/J number. ek3 300 - 301 wage thama. 14 set unoth.
    honda එකෙයි Mazda එකෙයි හොද look එකක් නම් තියෙනවා තමා :D
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    honda එකෙයි Mazda එකෙයි හොද look එකක් නම් තියෙනවා තමා :D

    parts ganna tikak. aulak natham mazda/ek3 ekak try ekak diyan fb15 ganna amarui oya ganata. 110 nam itin naki pappa wage nagala yanna wenne. :lol:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    First car eka nisa Honda/Mazda recommend karanne na, but dala thiyena car dekama good cars.

    bjp5 normal light ekak ganna puluwan 99/2000 wage

    EK3 96/97 ekak ganna puluwan wey

    110 Crystal light nam oya ganata amaru wey normal eka gatha haki, maintenance cost adu hoda car ekak.

    FB15 eka fuel karanne na, and 98 wage ekak try karanna puluwan, but katta kala hoyanna ona hoda ekak.
    ඔය තියෙන්නෙ හොද comment එකක්:D 110 එකට මගෙ කැමැත්තක් තියෙන්නෙ ඒකෙ maintenance cost එක අඩුයි කියන නිසා තමා හැබැයි මගේ budget එකට අනිත් ඒවට වඩා පරන එකක් තමයි හොයාගන්නවානම් මට හොයා ගන්න වෙන්නෙ පේන හැටියට :(
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔය තියෙන්නෙ හොද comment එකක්:D 110 එකට මගෙ කැමැත්තක් තියෙන්නෙ ඒකෙ maintenance cost එක අඩුයි කියන නිසා තමා හැබැයි මගේ budget එකට අනිත් ඒවට වඩා පරන එකක් තමයි හොයාගන්නවානම් මට හොයා ගන්න වෙන්නෙ පේන හැටියට :(

    gana aduwatamath hoyanna epa ban. aduwatama thiyenne leda godawal ban. patta gahala anatha karala thiyenne. tikak hoyala ganin natham aran garage gane laginna wei. :dull:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    parts ganna tikak. aulak natham mazda/ek3 ekak try ekak diyan fb15 ganna amarui oya ganata. 110 nam itin naki pappa wage nagala yanna wenne. :lol:
    ඒ දෙක නම් 110 එකට වඩා අලුත් එකකුත් හොයා ගන්න පුලුවන් වෙයි වගේ:D
    කොහොමත් එච්චර ලෙඩ නැතුව 2years වගේ දුවාගන්න පුලුවන් උනොත් ඇති
    :D
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන් උඹේ බජට් එකට ඔය එකක වත් හොඳ condition එකක් ගන්න බෑ. 110 normal light එක 14 තමා අඩුම තියන්නේ. ඒවගේ තව 1-1.5 වත් වැඩ තියනවා. FB15 එකක් ගන්න බෑ ඔය ගානට. උඹට ඔය ගානට අමතරව තව 1-1.5ක් මාස 2-3ක් ඇතුලත හොයා ගන්න පුළුවන් නම් 110 එකක් ගනින්. නැත්නම් අරන් ටික දවසකින් ගෙදර තියාගන්න තමයි වෙන්නේ. FB14 එකක් බලපන්. crystal light එන supersaloon එකක් ගන්න පුළුවන් වෙයි. උඹ ඔය ඉන්නේ එහෙටත් නැති මෙහෙටත් නැති සල්ලි රේන්ජ් එකක. එක්කෝ තව 2-3ක් ඕන නැත්නම් තව 1-2ක් අඩුවෙන් ඔයිට වඩා අඩු රේන්ජ් එකක හොඳ එකකට යන්න ඕන.