Solution

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මචං පොඩි හෙල්ප් එකක් දියන්කෝ..
මේ කෝස් වලින් මොන වගේ එකක් කරොත් ද හොද ? ඒවට දැන් තියන ඉල්ලුම එහෙම කොහොමද කියල කියහංකො.. :yes:

Software Engineering Specialization :baffled:
(මේ සයිඩ් එකේ ඉන්න උන්නං හැම එකාම කියන්නේ
මේවට දැන් තැනක් නෑ වැඩක් නෑ කියල.. ඒක ඇත්තද ?)

Computer & Netwrok Engineering :frown:

Advanced Dip in Computer Networks :frown:

Computerized Accounting :confused:

Web Designing & Development :frown:

දන්නැත්තං bump එකක්වත් දියන් :confused:

Last edited:

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28

    Mehemai machan Software Engineers la 100k inna company ekakata network engineers la 10k ooni wei. ehema seen ekak thiyenawa..

    Uba Software Weddek nam ithin oona tharam job thiyenawa ,job uba hoyan ei
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Mehemai machan Software Engineers la 100k inna company ekakata network engineers la 10k ooni wei. ehema seen ekak thiyenawa..

    Uba Software Weddek nam ithin oona tharam job thiyenawa ,job uba hoyan ei

    :baffled::cool:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Advanced Dip in Computer Networks කෝස් එකක් කරලා අවුරැද්දක් විතර Experience ගනිං. ඊට පස්සෙ Middle East Job එකකට Try කරපං. ඊට පස්සෙ New Zealand, Australia, Europe වගේ රටකට Apply කරන්න ලේසියි.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    බාබරයෝ දන්න කියන ඔක්කොම උන් සොට්ටෙයා ඉංජිනියර්ස් ලා වෙන්ඩ නේ යන්නෙ! සඳුනත් යනෝලු SLIIT
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාකෝ කොහොමද උපේ ? ගොඩ යෑ? :yes:

    නොදකිං පට්ට ගල් මූසල හාල් පාරුව :angry:
    තොපි මේකටත් ආවද තුරු සුනඛයො :frown:
    තොපෙන් බේරෙන්න බුකිය දාල ආවාම එනව හොයාගෙන :growl:
    හෙන ගහනව යකෝ :confused:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචං පොඩි හෙල්ප් එකක් දියන්කෝ..
    මේ කෝස් වලින් මොන වගේ එකක් කරොත් ද හොද ? ඒවට දැන් තියන ඉල්ලුම එහෙම කොහොමද කියල කියහංකො.. :yes:

    Software Engineering Specialization :baffled:
    (මේ සයිඩ් එකේ ඉන්න උන්නං හැම එකාම කියන්නේ
    මේවට දැන් තැනක් නෑ වැඩක් නෑ කියල.. ඒක ඇත්තද ?)

    Computer & Netwrok Engineering :frown:

    Advanced Dip in Computer Networks :frown:

    Computerized Accounting :confused:

    Web Designing & Development :frown:

    දන්නැත්තං bump එකක්වත් දියන් :confused:

    මචං ඉස්සෙල්ලාම පොඩි දෙයක් කියන්නම්. වෙන කෙනෙක්ගෙන් අහනවට වඩා තමන් කැමති field එක තමන්ටම තමයි තේරෙන්නේ. අද හුගක් දෙනෙක් තමන් කැමැත්තෙන් ඉගෙන ගන්න ආස කරන subject පැත්තකට කරලා ලෝකේ trend එකට හරි තව කෙනෙක් කියන දෙයකට හරි එහෙම නැත්තම් වැඩිපුර සල්ලි ලැබෙන subject එකකට හරි යනවා. අන්තිමේදී වෙන්නේ බොහොම අමාරැවෙන් ගොඩ දාගත්තත් හැමදාම හිතින් දුක් විදින්න වෙන එක.

    එක අතකින් ඇත්ත තමයි අද හැමදේටම සල්ලි ඕනෙනේ. හොදට සල්ලි හොයන්න පුලුවන් field එකක අකමැත්තෙන් හරි කරලා job එකක් කරන්න සමහරැ කැමතියි. නමුත් මමනම් කියන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ කැමැත්තට ඉඩ දෙන්න. තමන්ගේ ඇගේ දක්ෂතාවය තියෙන field එක තෝරගන්න පස්සේ කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නෑ. මොකද මටත් ඔය වගේ එක එක field වල ඉගෙන ගෙන job කරලා හොද අත්දැකීම් තියෙනවා. නමුත් අන්තිමට තමන්ගේ සහජ දක්ෂතාවය තියෙන දේ හදුනගත්තම job එකක් කරන්න ගියත් හරිම පහසුවෙන් සහ ආශාවෙන් කරන්න පුලුවන්.

    සමහර විට අපි වැඩිපුරම දක්ෂ මොකටද කියලා මුලදි හදුනගන්න බැරිවෙයි. නමුත් ඉස්සෙල්ලාම පොඩි self-learning එකක් කරලා බලන්න. Internet එකේ ඕනෙම subject එකක් ගැන ebooks, lessons, tutorials තියෙනවනේ.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    නොදකිං පට්ට ගල් මූසල හාල් පාරුව :angry:
    තොපි මේකටත් ආවද තුරු සුනඛයො :frown:
    තොපෙන් බේරෙන්න බුකිය දාල ආවාම එනව හොයාගෙන :growl:
    හෙන ගහනව යකෝ :confused:

    disgusting-doggy.png
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මචං ඉස්සෙල්ලාම පොඩි දෙයක් කියන්නම්. වෙන කෙනෙක්ගෙන් අහනවට වඩා තමන් කැමති field එක තමන්ටම තමයි තේරෙන්නේ. අද හුගක් දෙනෙක් තමන් කැමැත්තෙන් ඉගෙන ගන්න ආස කරන subject පැත්තකට කරලා ලෝකේ trend එකට හරි තව කෙනෙක් කියන දෙයකට හරි එහෙම නැත්තම් වැඩිපුර සල්ලි ලැබෙන subject එකකට හරි යනවා. අන්තිමේදී වෙන්නේ බොහොම අමාරැවෙන් ගොඩ දාගත්තත් හැමදාම හිතින් දුක් විදින්න වෙන එක.

    එක අතකින් ඇත්ත තමයි අද හැමදේටම සල්ලි ඕනෙනේ. හොදට සල්ලි හොයන්න පුලුවන් field එකක අකමැත්තෙන් හරි කරලා job එකක් කරන්න සමහරැ කැමතියි. නමුත් මමනම් කියන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ කැමැත්තට ඉඩ දෙන්න. තමන්ගේ ඇගේ දක්ෂතාවය තියෙන field එක තෝරගන්න පස්සේ කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නෑ. මොකද මටත් ඔය වගේ එක එක field වල ඉගෙන ගෙන job කරලා හොද අත්දැකීම් තියෙනවා. නමුත් අන්තිමට තමන්ගේ සහජ දක්ෂතාවය තියෙන දේ හදුනගත්තම job එකක් කරන්න ගියත් හරිම පහසුවෙන් සහ ආශාවෙන් කරන්න පුලුවන්.

    සමහර විට අපි වැඩිපුරම දක්ෂ මොකටද කියලා මුලදි හදුනගන්න බැරිවෙයි. නමුත් ඉස්සෙල්ලාම පොඩි self-learning එකක් කරලා බලන්න. Internet එකේ ඕනෙම subject එකක් ගැන ebooks, lessons, tutorials තියෙනවනේ.

    එල බං. ට්‍රෙන්ඩ් එකට නොයත් බැහැ, අනේ මන්දා..
    ඒත් අපි කැමති හැමදේටම ලංකාවේ තැනක් නෑ නැ බං..
    අන්තිමේදි වෙන්නේ කරපු සේරම නාස්ති වෙන එක :confused:

    Computer & Netwrok Engineering
    meka karapan network pathhe hoda waddo adui eka nisa padi hodai

    :cool: