mata nan thaama aawe naa![]()
![]()
menna me wage shot ganna puluwan app ekak kalin thibba neda ban
update karata e option eka nathi una
app ekak thiyenawana kiyapanko
dan oka ne LUMIA CAMERA une

උබේ ෆෝන් එක නොකියා සෙන්ටර් එකකට දීලා ෆ්ලැශ් කරගනින් මචන් සීන් එක කියලා.
ෆ්ලැශ් කරාම හරි ඔය සීන් එක.






machan lumia 535 eke cam 1n zoom karala 4tos ganna barida?
ෆ්ලෑෂ් කරාම තියන ඔක්කොම අයින් වෙන්ව නේද බන් ඩේටා?
Help....!
1.මෙ දවස් වල ගන්න තියෙන හොදම Windows phone එක මොකක්ද?
2.HTC one (M8) windows phone එකක් අවා නෙද? එක හොදයි ද?
3. Windows phone wala Sinhala Unicode wada ?
පලවෙනි වාතාවට ගන්න යන Smart phone එක ලොකු උදව්වක් .....
බජට් එක අව්ලක් නෑ...හොදම වින්ඩෝස් ෆෝන්ස් තමා ලුමියා 1520,930,830.
HTC one (M8) windows phone එක හොදයි මචන්.
සින්හල යුනිකෝඩ් කිසි අව්ලක් නෑ වින්ඩෝස් ෆෝන්ස් වල.
උබේ බජට් එක කීයද?
බජට් එක අව්ලක් නෑ...
සුම් කරන්න බෑ බන් 535 එකෙන්.
http://theinformr.com/answers/does-the-microsoft-lumia-535-camera-have-a-zoom/
මගේ ලුමියා 720 එක නිකන්ම වබ්රේට් වේවි මෙනු වලට මාරු වෙනවා .. මොකක්ද මේකට කරන්නේ රීසෙට් කලත් හරිගියේ නැහැ ..![]()
එහෙනම් ෆෝන් එක ෆ්ලැශ් කරපන් මචන්.

ෆ්ලෑෂ් කරොත් හරියයි නේද බං , අද දවල්ට ටවුන් එකේ ෂොප් ඒකට දීලා ෆ්ලෑෂ් කරනවා ...![]()