windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    sony-camera-apps.jpg

    menna me wage shot ganna puluwan app ekak kalin thibba neda ban
    update karata e option eka nathi una
    app ekak thiyenawana kiyapanko
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    උබේ ෆෝන් එක නොකියා සෙන්ටර් එකකට දීලා ෆ්ලැශ් කරගනින් මචන් සීන් එක කියලා.
    ෆ්ලැශ් කරාම හරි ඔය සීන් එක.

    ෆ්ලෑෂ් කරාම තියන ඔක්කොම අයින් වෙන්ව නේද බන් ඩේටා?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Help....! :(

    1.මෙ දවස් වල ගන්න තියෙන හොදම Windows phone එක මොකක්ද?:oo:
    2.HTC one (M8) windows phone එකක් අවා නෙද? එක හොදයි ද? :dull:
    3. Windows phone wala Sinhala Unicode wada ?:nerd:

    පලවෙනි වාතාවට ගන්න යන Smart phone එක ලොකු උදව්වක් ..... :dull::dull:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆ්ලෑෂ් කරාම තියන ඔක්කොම අයින් වෙන්ව නේද බන් ඩේටා?

    ඔව් යනවා ඔක්කෝම.
    මැශින් එකට ගහලා බැකප් එකක් දාගනින් මිඩියා ෆයිල්ස් වල.
    කන්ටැක්ට්ස් නම් අව්ලක් නෑ.
    ෆෝන් එකට මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එක ආපහු ලින්ක් කරාම එනවා නිකම්ම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Help....! :(

    1.මෙ දවස් වල ගන්න තියෙන හොදම Windows phone එක මොකක්ද?:oo:
    2.HTC one (M8) windows phone එකක් අවා නෙද? එක හොදයි ද? :dull:
    3. Windows phone wala Sinhala Unicode wada ?:nerd:

    පලවෙනි වාතාවට ගන්න යන Smart phone එක ලොකු උදව්වක් ..... :dull::dull:

    හොදම වින්ඩෝස් ෆෝන්ස් තමා ලුමියා 1520,930,830.
    HTC one (M8) windows phone එක හොදයි මචන්.
    සින්හල යුනිකෝඩ් කිසි අව්ලක් නෑ වින්ඩෝස් ෆෝන්ස් වල.

    උබේ බජට් එක කීයද?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    හොදම වින්ඩෝස් ෆෝන්ස් තමා ලුමියා 1520,930,830.
    HTC one (M8) windows phone එක හොදයි මචන්.
    සින්හල යුනිකෝඩ් කිසි අව්ලක් නෑ වින්ඩෝස් ෆෝන්ස් වල.

    උබේ බජට් එක කීයද?
    බජට් එක අව්ලක් නෑ...
     
    • Like
    Reactions: akilar25

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ ලුමියා 720 එක නිකන්ම වබ්රේට් වේවි මෙනු වලට මාරු වෙනවා .. මොකක්ද මේකට කරන්නේ රීසෙට් කලත් හරිගියේ නැහැ ..:baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ලුමියා 720 එක නිකන්ම වබ්රේට් වේවි මෙනු වලට මාරු වෙනවා .. මොකක්ද මේකට කරන්නේ රීසෙට් කලත් හරිගියේ නැහැ ..:baffled:

    එහෙනම් ෆෝන් එක ෆ්ලැශ් කරපන් මචන්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එහෙනම් ෆෝන් එක ෆ්ලැශ් කරපන් මචන්.

    ෆ්ලෑෂ් කරොත් හරියයි නේද බං , අද දවල්ට ටවුන් එකේ ෂොප් ඒකට දීලා ෆ්ලෑෂ් කරනවා ...:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆ්ලෑෂ් කරොත් හරියයි නේද බං , අද දවල්ට ටවුන් එකේ ෂොප් ඒකට දීලා ෆ්ලෑෂ් කරනවා ...:dull:

    ඔව් බන් ගොඩක් වෙලාවට හරියන්න ඕන ෆ්ලැශ් කරාම නම් ඕක.
     
    Status
    Not open for further replies.