මගේ පුංචි පවුලේ අයව නඩත්තු කරන්නේ ඔයානම් කිසි අවුලක් නෑ මම අදම අයින් වෙනවා ජොබෙන්....... මොකද කියන්නේ.......?![]()

සියළුම ආකාරයේ ගරාජ් වැඩ (ටින්කරින් වැඩ, ඇද ඇරීම්, පේන්ට් වැඩ ආදී එකී මෙකි නොකී සියළුම වැඩ) බාරගනු ලැබේ.......![]()
සන්ජි ඔයා...


දැන් ඔය බ්රෙඩ්ටෝක්ස් දැම්මට චැලේන්ජ් එකක් ආවොතින් ආයේ ඇක්ස්ප්ට් කරන්න කලින්ම ඉන්න තැන පොලව තෙමයි බයටම.......![]()


සියළුම ආකාරයේ ගරාජ් වැඩ (ටින්කරින් වැඩ, ඇද ඇරීම්, පේන්ට් වැඩ ආදී එකී මෙකි නොකී සියළුම වැඩ) බාරගනු ලැබේ.......![]()

Na ithin ayyata gedaratama wela inna one kiyala kiwwa nisai![]()
සන්ජි ඔයා...
![]()

ගෙදරට වෙලා ඉන්නකොට අනිත් ප්රශ්න වලට විසඳුමක් නෑනේ........
හැබැයි ඊයෙයි පෙරේදයි හොඳ සනීපෙට හිටියා ගෙදරට වෙලා....... සැහෙන්න දවසකින් නිවාඩු දවස් දෙකේ දවල්ටත් හොඳ සැප නින්දක් දැම්මා........

Ithin giye nadda kohewath?![]()
ඇයි මොකෝ...... මම ගරාජ් එකක් දැම්ම........ එක ගැන කිව්වේ.......![]()


යාළුවා;17849950 said:උපාසක බලල්ලුන්ගෙන් පේන ඇහුව

නෑ කොහෙවත්ම ගියේ නෑ........ කම්මැලි හිතුනා....... තුන්දෙනාම ගෙදරට වෙලා හොඳ සනීපෙන් හිටියා.......