EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
මගේ පුංචි පවුලේ අයව නඩත්තු කරන්නේ ඔයානම් කිසි අවුලක් නෑ මම අදම අයින් වෙනවා ජොබෙන්....... මොකද කියන්නේ.......? :rolleyes:

Na ithin ayyata gedaratama wela inna one kiyala kiwwa nisai :rolleyes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සියළුම ආකාරයේ ගරාජ් වැඩ (ටින්කරින් වැඩ, ඇද ඇරීම්, පේන්ට් වැඩ ආදී එකී මෙකි නොකී සියළුම වැඩ) බාරගනු ලැබේ....... :P

:shocked:සන්ජි ඔයා...:oo::rofl::rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දැන් ඔය බ්‍රෙඩ්ටෝක්ස් දැම්මට චැලේන්ජ් එකක් ආවොතින් ආයේ ඇක්ස්ප්ට් කරන්න කලින්ම ඉන්න තැන පොලව තෙමයි බයටම....... :rofl::rofl:

Ayi ahala...:rofl::rofl:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
සියළුම ආකාරයේ ගරාජ් වැඩ (ටින්කරින් වැඩ, ඇද ඇරීම්, පේන්ට් වැඩ ආදී එකී මෙකි නොකී සියළුම වැඩ) බාරගනු ලැබේ....... :P

:P
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Na ithin ayyata gedaratama wela inna one kiyala kiwwa nisai :rolleyes:

    ගෙදරට වෙලා ඉන්නකොට අනිත් ප්‍රශ්න වලට විසඳුමක් නෑනේ........

    හැබැයි ඊයෙයි පෙරේදයි හොඳ සනීපෙට හිටියා ගෙදරට වෙලා....... සැහෙන්න දවසකින් නිවාඩු දවස් දෙකේ දවල්ටත් හොඳ සැප නින්දක් දැම්මා........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ගෙදරට වෙලා ඉන්නකොට අනිත් ප්‍රශ්න වලට විසඳුමක් නෑනේ........

    හැබැයි ඊයෙයි පෙරේදයි හොඳ සනීපෙට හිටියා ගෙදරට වෙලා....... සැහෙන්න දවසකින් නිවාඩු දවස් දෙකේ දවල්ටත් හොඳ සැප නින්දක් දැම්මා........

    Ithin giye nadda kohewath? :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1723717_861030773920001_1882022188361866223_n.jpg

    හරිදුවට..... :yes: :) :P

    මොන පයන්නක්ද යකෝ මේ....:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    *කිලා ඉන්නේ......
    උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
    ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
    දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!
     
    Status
    Not open for further replies.