ඒව දන්නේ නෑ කුකුලෝහ්......
අපි කිරිපල්ල අතගාන්න යන්නේ නෑ මේකෙ උන් ගේ......
පොර අනිත් අයට උපකාර කරන පොරක්, සහ හොද හදවතක් තියන එකෙක්...
ප්රශ්නෙ කියල බලපං, හම්බ වෙන්න යන්න ඕන නම් පොර ඉන්න තැනක් කියයි.....
එහෙනම් එච්චර්යි.. පට්ට රෙකමන්ඩේශන් එක...

නොම්මරයක් තියේ නම් PM කරපං..

පිස්සුද බං ඔච්චර ගණන් නෑ ඔය ෆෑන් එක.... යකෝ මුලු රේඩියේටර් කිට් එකම දාන්න පුලුවන් වෙයි ඔය ගානට..... අර එක බාසෙක් එකෙක්ව ක්ලච් ප්ලේට් එක ගෙවිච්ච එකට ගියර් පෙට්ටියක්ම දාන්න හදනවා වගේ තමා ඕකත්......


ප්රියස්.... දුක්බර කතා කියන්න එපා බං..... ඒක හීනය විතරයි......
අනික උන් දොස්තර කියලා කිව්වහම..... හිතන්නේ ගස් වලින් සල්ලි කඩන්නේ කියලා...... 