EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒව දන්නේ නෑ කුකුලෝහ්......
    අපි කිරිපල්ල අතගාන්න යන්නේ නෑ මේකෙ උන් ගේ......
    පොර අනිත් අයට උපකාර කරන පොරක්, සහ හොද හදවතක් තියන එකෙක්...
    ප්‍රශ්නෙ කියල බලපං, හම්බ වෙන්න යන්න ඕන නම් පොර ඉන්න තැනක් කියයි.....

    එහෙනම් එච්චර්යි.. පට්ට රෙකමන්ඩේශන් එක... :D
    නොම්මරයක් තියේ නම් PM කරපං.. :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: පිස්සුද බං ඔච්චර ගණන් නෑ ඔය ෆෑන් එක.... යකෝ මුලු රේඩියේටර් කිට් එකම දාන්න පුලුවන් වෙයි ඔය ගානට..... අර එක බාසෙක් එකෙක්ව ක්ලච් ප්ලේට් එක ගෙවිච්ච එකට ගියර් පෙට්ටියක්ම දාන්න හදනවා වගේ තමා ඕකත්...... :yes: :angry:

    සිරාවට මගෙ මොලේ කොලොප්පං වුනා...:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔහොම පුදන්න එපා පොඩ්ඩක් බැහැල හෙව්වොත් හොයාගන්න පුලුවන් බඩු...:yes::yes:

    :yes:ඇවිදින්න වෙලාවක් තියෙන්න එපැයි ඉතින්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔහොම පුදන්න එපා පොඩ්ඩක් බැහැල හෙව්වොත් හොයාගන්න පුලුවන් බඩු...:yes::yes:

    :yes: එකෙන්ම...... :D

    Buffer Land - 011 2 538677 මේකට කතා කරලා අහලා බලන්න මාමේ..... මුන් ලගත් ගණන් අඩුයි..... :yes: ආයේ මාකොළ තැනක් තියෙනවා.... එතනත් අඩුයි..... නැත්නම් නුගේගොඩ දායි ලංකා..... විජේරාමේ..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔහොම පුදන්න එපා පොඩ්ඩක් බැහැල හෙව්වොත් හොයාගන්න පුලුවන් බඩු...:yes::yes:

    :yes:ඇවිදින්න වෙලාවක් තියෙන්න එපැයි ඉතින්...
    ඔය තියෙන්නේ කියලා....
    බජාර් එක අන්ක් පැත්ත පෙරලතෑකි...වෙලාව තියනව නම්......

    ගරාජ් එක අයිති මගේ රෝගියෙතුට..
    ඌ ගාව ෆෑන් වගයක් තිබේ කිව්වා...ගෝලයො දෙන්න ෆැන් එක ගලවං ගෙනිච්චා.....
    දැං යාඥා කරමින් සිටිමි, ඌ ගාව තියන එකක් සෙට් වෙන්න කියලා.....

    කරන්න හිටි වැඩ ඔක්කොම හබක් ඕයි...........නෙද්දකිං....:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: එකෙන්ම...... :D

    Buffer Land - 011 2 538677 මේකට කතා කරලා අහලා බලන්න මාමේ..... මුන් ලගත් ගණන් අඩුයි..... :yes: ආයේ මාකොළ තැනක් තියෙනවා.... එතනත් අඩුයි..... නැත්නම් නුගේගොඩ දායි ලංකා..... විජේරාමේ..... :yes:
    ඔය ලෑන්ඩ් එක කොහෙද කියහං කෝ කලින් ම......:sorry::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ප්‍රියස්.... දුක්බර කතා කියන්න එපා බං..... ඒක හීනය විතරයි...... :baffled: :dull:

    මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ප්‍රියස් එකක් කැන්ගරු කැබ්ස් දාලා දවසකට අඩුම ගානේ 4000 ක් හොයනවයි කියන්නේ...... අනේ මන්දා බං.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool:
    නොම්මරයක් තියෙනවා නම් එවනවද?

    නොම්බර නැත....... දවසක් ඔය තනුජක කියන්නේ මගේ යාලුවෙක්ද කියලා මට කන්ෆර්ම් කරගන්න pm කළා...... එතකොටයි කිව්වේ ඉන්න දිහාව.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මගෙ මොලේ කොලොප්පං වුනා...:baffled:

    :yes: බාස්ලා මිනිස්සුන්ව මරාගෙන කන්නේ බං...... අපි ඉස්සර බස් වල ඉලෙක්ට්‍රික් වැඩ කරගත්තා එකෙක්ගෙන්...... ඌ උගේ තැන නවත්තලා තියනවට බිම් බද්දත් අය කරනවා...... :angry: එක ස්ටාටර් මෝටරයක් කාලා දැම්මා.... එදා ඉදන් යවන්නේ නෑ පැත්ත පලාතේ...... දැන් ඌ ලගට එක බස් එකක් යන්නේ නෑ..... :rofl:

    කාර් එකේ වයරින් වැඩ ටික හදා ගන්න වෙන එකෙක් හොයා ගත්තා... ඌ නම් සාධාරණ ඩයල් එක.... :) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය තියෙන්නේ කියලා....
    බජාර් එක අන්ක් පැත්ත පෙරලතෑකි...වෙලාව තියනව නම්......

    ගරාජ් එක අයිති මගේ රෝගියෙතුට..
    ඌ ගාව ෆෑන් වගයක් තිබේ කිව්වා...ගෝලයො දෙන්න ෆැන් එක ගලවං ගෙනිච්චා.....
    දැං යාඥා කරමින් සිටිමි, ඌ ගාව තියන එකක් සෙට් වෙන්න කියලා.....

    කරන්න හිටි වැඩ ඔක්කොම හබක් ඕයි...........නෙද්දකිං....:angry::angry:

    :oo: මාමේ ඔයාගේ රෝගියා වෙච්ච පලියට අඩුවට වැඩ කරන්නේ නෑ..... :no: අනික උන් දොස්තර කියලා කිව්වහම..... හිතන්නේ ගස් වලින් සල්ලි කඩන්නේ කියලා...... :angry:

    මාමාට කියන්න..... තාත්තාගේ සොහොන් කොත හදන්න දෙන්න.... මම දවසක් ගියා කාර් එකේ........ එතකොට 9500/= ගානක් කිව්වා....... මම ඉතින් විස්තර අහන් ආවා...... ඊට සති දෙක තුනකට පස්සේ මම පාරේ බස් එකේ ගිහින්..... කලින් අහපු සයිස් වලටම.... ඈහුවා ගණන්...... මෙන්න 5500/= යි..... සති දෙකට 4000/=ක් අඩු වෙලාද එහෙමත් නැත්නම් කාර් එක දැකලා ගණන් කිව්වද.....?? :angry: අපිනේ දන්නේ කාර් එකට තෙල් ගහගන්නෙත් අමාරුවෙන් කියලා....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ලෑන්ඩ් එක කොහෙද කියහං කෝ කලින් ම......:sorry::eek:

    Code:
    https://www.google.lk/maps/dir/''/buffer+land/data=!4m5!4m4!1m0!1m2!1m1!1s0x3ae256e828c642ff:0xf878d1717ead966e?sa=X&ei=JQrTVNGUCsnk8AWz_4CQAw&ved=0CG8Q9RcwDA

    කඩුවෙල හයිවේ එන්ටරන්ස් එක කිට්ටුව..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ප්‍රියස් එකක් කැන්ගරු කැබ්ස් දාලා දවසකට අඩුම ගානේ 4000 ක් හොයනවයි කියන්නේ...... අනේ මන්දා බං.......

    :oo: හාරදාහ දවසට ඉතුරුව නම් අවුලක් නෑ...... දවසට හොයන්නෙත් 4000/= නම් තමා ආතල් එක....... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොම්බර නැත....... දවසක් ඔය තනුජක කියන්නේ මගේ යාලුවෙක්ද කියලා මට කන්ෆර්ම් කරගන්න pm කළා...... එතකොටයි කිව්වේ ඉන්න දිහාව.......

    මම තනූජකට පී ඇම් එකක් දැම්මා. බලමු.. :)
     
    Status
    Not open for further replies.