wife ට phone එකක්??

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා.........,

wife ට phone එකක් අරන් දෙන්න ඕනේ... හෙල්ප් එකක් දීපල්ලාකෝ

තියෙන්නෙ ඕන දේවල් :

රු:15000 ට අඩු වෙන්න ඕනේ

කැමරා 2ක් තියෙන්න ඕනේ(Front/back)

අවම 4GB internal, 512 Ram තියෙන්න ඕනේ

Singal sim වෙන්න ඕනේ(Dual උනත් කමක් නෑ)

කෙල්ලෙක්ට ගැලපෙන එකක් උනොත් ගොඩක් හොදයි...

ලොකු උදවුවක් මචන්ලා.....
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Lumia 535 Vs Samsung Galaxy Duos 3

    http://www.gsmarena.com/compare.php3?idPhone1=6791&idPhone2=6662

    ඔයාම තීරණය කරන්න.
    Android OS එක ලස්සනට තියනවා Windows වලට වඩා.
    කෙල්ලෝ කොහොමත් ලස්සන ඒවාට නේ කැමති. :D
    :oo::rofl:
    බිල් ගේට්ස් අයියාට එරෙහිව ශෙනික් මල්ලී ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :oo::rofl:
    බිල් ගේට්ස් අයියාට එරෙහිව ශෙනික් මල්ලී ...

    හපෝ හපෝ එහෙම නෑ. බිල් අය්යට පින්සිද්ද වෙන්න අපි කොච්චර වැඩ කර ගන්නවද... :love:

    windows phone වල performance පට්ට. battery එකත් එල. ගාන ටිකක් වැඩි වුනාට පට්ට. ඒ වුනාට os එක ඒ හැටි ලස්සනක් නැති එක තමා අවුල. සමහර විට ඒ ඒ අයගේ රුචිකත්වය වෙනස් නේ... ඒ නිසා වෙන්නැති! :D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ස්තූතියි මචන්ලා... රු:15000 වැඩි වෙන්න බෑ බන්.. එච්චර සල්ලි නෑ...

    දැන් ඔක්කොම ඩුවල් සිම්නෙ බන් එන්නේ... සින්ගල් සිම් නැද්ද??

    මම රට යන්න ඉන්නේ... නෙට් ස්පීඩ් තියන සින්ගල් සිම් ෆෝන් එකකට post paid data package එකක් දාල දීල යන්න ඉන්නේ... මතු ආරක්ෂාවට :P:P:P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පැටියා;17851453 said:
    Android One

    CM11 තියනවා CM12 මග එනවා Lollipop update එකත් ලඟ ලඟම එනවා. 15000ට වටිනවා :)

    ඒ මොකද්ද බන්?? ඔය සීන් එක අහල තියනව ඒත් තේරෙන්නේ නෑ හරියට... කොහෙද ගන්න තියෙන්නේ??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ස්තූතියි මචන්ලා... රු:15000 වැඩි වෙන්න බෑ බන්.. එච්චර සල්ලි නෑ...

    දැන් ඔක්කොම ඩුවල් සිම්නෙ බන් එන්නේ... සින්ගල් සිම් නැද්ද??

    මම රට යන්න ඉන්නේ... නෙට් ස්පීඩ් තියන සින්ගල් සිම් ෆෝන් එකකට post paid data package එකක් දාල දීල යන්න ඉන්නේ... මතු ආරක්ෂාවට :P:P:P

    සිම් slot එකකට වැඩ කරන්නෙ නැති සිම් එකක් සුපර්ග්ලූ ගාලා දාලා වහපං

    2-pack-super-glue.png

    වෙන වෙන පෝට් සඳහා Super Glue පාවිච්චි කරන්න එපා :rofl:

    Naamloos-2.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ මොකද්ද බන්?? ඔය සීන් එක අහල තියනව ඒත් තේරෙන්නේ නෑ හරියට... කොහෙද ගන්න තියෙන්නේ??

    ලංකාවෙ තියනවා ඒත් තාම ලංකාවෙ officially launch කරලා නෑ ඉතිං 15000ක් වගේ වෙනවා. Official Launch කලාට පස්සෙ නම් 12000ට විතර ගන්න පුලුවන් වෙයි :D

    https://www.mystore.lk/micromax-canvas-a1-with-android-one
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පැටියා;17851484 said:
    සිම් slot එකකට වැඩ කරන්නෙ නැති සිම් එකක් සුපර්ග්ලූ ගාලා දාලා වහපං

    2-pack-super-glue.png

    වෙන වෙන පෝට් සඳහා Super Glue පාවිච්චි කරන්න එපා :rofl:

    Naamloos-2.png

    ඒ පෝට් එකටත් පාවිච්චි කරන්න තිබුන නම් හිත නිදහස් බන්..... :P:P:P:P