තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද පූසා තොට උපරිම සැප විඳවන්න ඕනේ..![]()
හරිඳුවෝ ඇතුළෙද එළියේද?

තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද පූසා තොට උපරිම සැප විඳවන්න ඕනේ..![]()

හරිඳුවෝ ඇතුළෙද එළියේද?![]()
ට්‍රාන්සිස්ටර් 3ක් බාගෙට ඔන් වෙලා තියෙන්නේ.
. අලුතින්ම එකක් හදන්න වෙනවා.. මෙහෙම අටෝලා හරියන්නෑ...
Arduino එකේ පින් එකක් පිච්චිලා ගියා ඕයි.. තූ ජරාව..ට්‍රාන්සිස්ටර් 3ක් බාගෙට ඔන් වෙලා තියෙන්නේ.
. අලුතින්ම එකක් හදන්න වෙනවා.. මෙහෙම අටෝලා හරියන්නෑ...
![]()

අර චාමලී තියරිය දාලා බලපන් ඕකට...![]()

U.we.sa![]()

මම දන්නවා ටියුබ් ලයිට් නෑ යකෝ
මම ඇහුවේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද එළියේද ඇතුළෙද ගියේ කියල![]()

නොදකින්![]()

තියරි අවුල් වෙන තැනක් අහුවුනා...

දැන් ඉතින් නිවී සැනසිල්ලේ නිදාගන්න පුලුවන්...
ඔන්න මෝටර් දුවවන්න මොස්ෆෙට් වලින් H-Bridge වගේ එව්වා එහෙම ගහනව නම් මාව අමතපන්..තියරි අවුල් වෙන තැනක් අහුවුනා...
![]()

පව් යකෝ අරූ![]()
තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද පූසා තොට උපරිම සැප විඳවන්න ඕනේ..![]()

උයා ඉතින් මගේ සුදු අයියනේ...ඔයා පොඩියි...ඔයාට මන් එහෙම නාකි කියනවද???කැරට් පල්ලා මන් උයාට නෙමේ කිවුවේ.....
![]()