EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද පූසා තොට උපරිම සැප විඳවන්න ඕනේ..:growl::growl:

    හරිඳුවෝ ඇතුළෙද එළියේද? :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ ඇතුළෙද එළියේද? :sorry:

    Arduino එකේ පින් එකක් පිච්චිලා ගියා ඕයි.. තූ ජරාව..:frown: ට්‍රාන්සිස්ටර් 3ක් බාගෙට ඔන් වෙලා තියෙන්නේ.:yes:. අලුතින්ම එකක් හදන්න වෙනවා.. මෙහෙම අටෝලා හරියන්නෑ...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Arduino එකේ පින් එකක් පිච්චිලා ගියා ඕයි.. තූ ජරාව..:frown: ට්‍රාන්සිස්ටර් 3ක් බාගෙට ඔන් වෙලා තියෙන්නේ.:yes:. අලුතින්ම එකක් හදන්න වෙනවා.. මෙහෙම අටෝලා හරියන්නෑ...:dull:

    උඹ දරාගන්න බැරි ලෝඩ් එකක් දෙන්න ඇති :frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර චාමලී තියරිය දාලා බලපන් ඕකට...:dull:

    මම දන්නවා ටියුබ් ලයිට් නෑ යකෝ :angry:
    මම ඇහුවේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද එළියේද ඇතුළෙද ගියේ කියල :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දන්නවා ටියුබ් ලයිට් නෑ යකෝ :angry:
    මම ඇහුවේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද එළියේද ඇතුළෙද ගියේ කියල :rolleyes:

    උපරිම සැප විඳින එකා....:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදකින් :P

    දැන් ඉතින් නිවී සැනසිල්ලේ නිදාගන්න පුලුවන්...:P

    ඔන්න මෝටර් දුවවන්න මොස්ෆෙට් වලින් H-Bridge වගේ එව්වා එහෙම ගහනව නම් මාව අමතපන්.. :yes: තියරි අවුල් වෙන තැනක් අහුවුනා...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ඉතින් නිවී සැනසිල්ලේ නිදාගන්න පුලුවන්...:P

    ඔන්න මෝටර් දුවවන්න මොස්ෆෙට් වලින් H-Bridge වගේ එව්වා එහෙම ගහනව නම් මාව අමතපන්.. :yes: තියරි අවුල් වෙන තැනක් අහුවුනා...:yes::yes:

    එල එල :yes:

    සියලුම ආකාරයේ මෝටර් සහ මීටර් කරකැවීම හරිඳු සහ D :P
     
    Status
    Not open for further replies.