



වෙන්න බෑ පට්ට පෑවිල්ලක් තිබුනෙ අද කොලඹ පැත්තෙ කොහෙද ඉන්නෙ ?![]()
දවල් පෑව්වයි කියලා හවසත් පායනවද සහෝ...... ගොරව ගොරවා තියලා නිකන් පොඩි පොදයක් තමා වැටුනේ......
වන් වෙදර් එකේ 40% පෙන්නුව නිසා හිතුවේ දෙයි කියලා දොඹෙන්...... 
දීල පාර... සන්කපාලය ඊයෙ හොදටම තෙමුනයි කීවෙදවල් පෑව්වයි කියලා හවසත් පායනවද සහෝ...... ගොරව ගොරවා තියලා නිකන් පොඩි පොදයක් තමා වැටුනේ......
වන් වෙදර් එකේ 40% පෙන්නුව නිසා හිතුවේ දෙයි කියලා දොඹෙන්......
![]()
..මැච් එකට එනවද? 
ආ සිංහලූ....ගුඩ් මෝනිං වේවා!!
![]()
ආ කුකුළණි......![]()
මම දන්නවා ටියුබ් ලයිට් නෑ යකෝ
මම ඇහුවේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මද එළියේද ඇතුළෙද ගියේ කියල![]()
හරිදු ලිදේ...... 
දීල පාර... සන්කපාලය ඊයෙ හොදටම තෙමුනයි කීවෙ..මැච් එකට එනවද?
![]()
මොකක්.....?? 
ෆ්රිජ් නැන්දා ඕක දැක්ක ගමන් බඩු බනිස්.![]()


වැහැල කොලඹට හොදට බන් .... බලන්න දෙයක් නැහැ එමු එමු... මටත් ඉන්න ලැබුනොත් හොදයිමොකක්.....??
මැච්.......?? බලමුකෝ.....![]()
උඩිනුත් හාට් එකක් දාල![]()
ෆ්රිජ් නැන්දා ඕක දැක්ක ගමන් බඩු බනිස්.![]()
එහෙම වෙන්නේ නෑ..... 